Fixed Deposit උදව්වක් ඕනේ...

Shion Yumi

Well-known member
  • Mar 29, 2026
    644
    724
    93
    27
    JAPAN
    මගේ ළඟ ලක්ෂ 14ක් තියෙනවා. මේක මට FD එකක් දාගන්න ඕන. මාසෙට පොලිය එන විදියට මාස 12කට දැම්මොත් පොලිය කීයක් වගේ එයිද ?tax case වෙන්න පුළුවන්ද ? BOC or Sampath or HNB bank