FD Rates වැඩිම Banks

7778

Well-known member
  • Mar 17, 2013
    8,462
    1,428
    113
    Interest at maturity da ❓ monthly da ❓
    Minimum deposit eka kiyada
    Maturity. Tikak loku ganak bn. bank eke conn thiyenawa nam ona wadak karaganna puluwan. mama giyama 4500ka Glomark Gift voucher ekak dunna , lol. sir ge birthday ekata gift ekak kiyala. lol. apema salli walin , apitama gift denawa. habayi anith bank ekka baladdi mun super mata nam
     

    batwise

    Well-known member
  • Aug 28, 2020
    8,095
    15,170
    113
    109
    Gotham
    batman.com
    Maturity. Tikak loku ganak bn. bank eke conn thiyenawa nam ona wadak karaganna puluwan. mama giyama 4500ka Glomark Gift voucher ekak dunna , lol. sir ge birthday ekata gift ekak kiyala. lol. apema salli walin , apitama gift denawa. habayi anith bank ekka baladdi mun super mata nam
    Account එකක් නැත්තන් බැරි ද?
    ගාන නං අවුලක් වෙන එකක් නැ.
     

    7778

    Well-known member
  • Mar 17, 2013
    8,462
    1,428
    113
    Account එකක් නැත්තන් බැරි ද?
    ගාන නං අවුලක් වෙන එකක් නැ.
    katha karala balapan. mawa me bank eke hama ekama adurana nisa , sup ekak thiyenawa normal ekekta wada. talk ekak daoan. jaya !
     

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    31,407
    32,230
    113
    KY
    Ado ඒක දැක්කෙ නැ. බලන්න ඕන. මුන් 20 auto දාලා තියෙන්නේ. Bank එකට යන්න වෙනවා.

    ඔව් බන් උන්ගෙ වැඩී. ඔටෝ යන්නෙ පරන එවට මිනිස්සු එන්නෙ නැති උනොත් උන්ට ලාබයි නේ.

    අනික තව පොඩි දෙයක්. උබ කියපං තව බැංකුවක උබට 22ක් දෙන්නම් කිව්වා කියලා මාස 3ට.තව පොයින්ට් 5ක් වැඩි කරලා දෙනවා අනිවා. 😅


    මහජන බැංකුවේ

    මාස 3ට 21යි
    මාස 6ට 22යි
     

    7778

    Well-known member
  • Mar 17, 2013
    8,462
    1,428
    113
    ඔව් බන් උන්ගෙ වැඩී. ඔටෝ යන්නෙ පරන එවට මිනිස්සු එන්නෙ නැති උනොත් උන්ට ලාබයි නේ.

    අනික තව පොඩි දෙයක්. උබ කියපං තව බැංකුවක උබට 22ක් දෙන්නම් කිව්වා කියලා මාස 3ට.තව පොයින්ට් 5ක් වැඩි කරලා දෙනවා අනිවා. 😅


    මහජන බැංකුවේ

    මාස 3ට 21යි
    මාස 6ට 22යි
    3 month Peoples - 24% , 6 month 24.75% offer kala mata. but un safty madi wage kiyala hama thissema hithata awe. :D
     
    • Like
    Reactions: lasankandy

    SL_Designz

    Well-known member
  • Mar 24, 2021
    571
    675
    93
    ayiyo salli mage 13.5% dunne masa dekakata kalin
    mageth ehemai. eth mn kotas kotas demme.. 13.5, 14.5 , 16 kotas 3 ta set une.. mature wena dawasata win 10 calender eke event ekak dala tiyenne.. uplift karala re open karanna.. new rate ekata auto update wen nedda koheda..
     
    • Like
    Reactions: Die-hard

    zid2021

    Well-known member
  • Oct 7, 2021
    1,439
    2,505
    113
    Boc monthly 20% hanna puluwan kata karala...mulin un low ball karanawa..ewata ba kiypan ethokata 20 % dennawa...eeta wadath dei smaharak wita sum eka lokunam
     

    thushana

    Well-known member
  • Jun 19, 2010
    9,249
    5,362
    113
    After October or mid term lasthiwela Inna ilanga rates walata.

    Banks walata 25/28 Anna puluwan tbill35/38
     

    Gayan109

    Active member
  • May 11, 2022
    200
    183
    43
    පොඩිඩක් දන්න කෙනෙක් කියනවද
    Rate එක 20% pa කියලා තිබුණම කොභොමද
    මාස 3කට වගේ හමිබෙන ගාන?
    500000 වගේ දැමිම.