මම නම් හිතන්නෙ නෑ ළඟකදි වැඩිවෙයි කියල. ඔව් එහෙම දාන්න පුලුවන්.FD rates wadi weida bn issarahata. Personal loan ekak aran eka Senior Citizen FD danna puluwnada
හැබැයි හරිනම් Economy එක අවුල් ගියාම තමයි FD Rates වැඩි වෙන්න ඕන. ඒත් ඒකෙ අනිත් පැත්ත වෙලා තියෙන්නෙ. මෙයාල බලෙන් රේට්ස් අඩු කරගෙන ඉන්නෙ බිස්නස් වලට ණය දෙන්න.වැඩි වෙන එකක් නෑ මචන් තව කාලයක් යනකන්. Economy is fucked![]()
![]()
![]()
![]()
ethakota thawath awul yanne nedda banහැබැයි හරිනම් Economy එක අවුල් ගියාම තමයි FD Rates වැඩි වෙන්න ඕන. ඒත් ඒකෙ අනිත් පැත්ත වෙලා තියෙන්නෙ. මෙයාල බලෙන් රේට්ස් අඩු කරගෙන ඉන්නෙ බිස්නස් වලට ණය දෙන්න.
FD Rates කියන්නෙ රටක Inflation Rate එකත් එක්ක යන දෙයක් නෙහ් බං. අපේ රටේ 5-7% වගේ අතරෙ නේහ් Inflation එක. එතකොට FD එකක් දාන එක 4%ක පොළියට ආයෝජනයක් නෙමෙයි සල්ලි නැතිකරගැනීමක්. අපේ රටේ Inflation එකට අනුව හරිම රේට්ස් තමයි ඉස්සර තිබ්බෙ දැන් ඒව බලෙන් අඩුකරගෙන තියාගෙන ඉන්නෙ ණය දෙන්න ඕන නිසා.ethakota thawath awul yanne nedda ban
ඕනම බෑන්ක් එකක පුලුවන් අවු 60ට වැඩි කෙනෙක්ට මේ FD එක දාන්න.Peoples Bank Fd puluwan 15% koheda habai 1.5 Million witarai Senior Citizenlata