kukkubaba98

Well-known member
  • Feb 16, 2021
    2,880
    4,001
    113
    FD rates wadi weida bn issarahata. Personal loan ekak aran eka Senior Citizen FD danna puluwnada
     

    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    වැඩි වෙන එකක් නෑ මචන් තව කාලයක් යනකන්. Economy is fucked :dull: :dull: :dull: :dull:
    හැබැයි හරිනම් Economy එක අවුල් ගියාම තමයි FD Rates වැඩි වෙන්න ඕන. ඒත් ඒකෙ අනිත් පැත්ත වෙලා තියෙන්නෙ. මෙයාල බලෙන් රේට්ස් අඩු කරගෙන ඉන්නෙ බිස්නස් වලට ණය දෙන්න.
     
    • Like
    Reactions: kevin_levin

    kukkubaba98

    Well-known member
  • Feb 16, 2021
    2,880
    4,001
    113
    හැබැයි හරිනම් Economy එක අවුල් ගියාම තමයි FD Rates වැඩි වෙන්න ඕන. ඒත් ඒකෙ අනිත් පැත්ත වෙලා තියෙන්නෙ. මෙයාල බලෙන් රේට්ස් අඩු කරගෙන ඉන්නෙ බිස්නස් වලට ණය දෙන්න.
    ethakota thawath awul yanne nedda ban
     

    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    ethakota thawath awul yanne nedda ban
    FD Rates කියන්නෙ රටක Inflation Rate එකත් එක්ක යන දෙයක් නෙහ් බං. අපේ රටේ 5-7% වගේ අතරෙ නේහ් Inflation එක. එතකොට FD එකක් දාන එක 4%ක පොළියට ආයෝජනයක් නෙමෙයි සල්ලි නැතිකරගැනීමක්. අපේ රටේ Inflation එකට අනුව හරිම රේට්ස් තමයි ඉස්සර තිබ්බෙ දැන් ඒව බලෙන් අඩුකරගෙන තියාගෙන ඉන්නෙ ණය දෙන්න ඕන නිසා.

    Peoples Bank Fd puluwan 15% koheda habai 1.5 Million witarai Senior Citizenlata
    ඕනම බෑන්ක් එකක පුලුවන් අවු 60ට වැඩි කෙනෙක්ට මේ FD එක දාන්න.
    ------ Post added on Apr 26, 2021 at 1:22 PM