E danne 200 days over 2.5 million rate eka monthly ganna ba maturity.mn damme na advertisment giya
fd duration eka kochcharada?People bank 20.5% monthly interest I got today.
නෑ නෑ මම අහන්නේ ඩිපොසිට් එක අවුරුද්දට දාලා මාස්පතා පොළියද? නැත්නන් මාසෙකටද ඩිපොසිට් එක?Monthly 1 Million..
නෑ නෑ මම අහන්නේ ඩිපොසිට් එක අවුරුද්දට දාලා මාස්පතා පොළියද? නැත්නන් මාසෙකටද ඩිපොසිට් එක?
Oya dala thiyena hama interest rate ekakma awuruddata Dena rate eka awuruddata calculate karala Masa ganata bedanawa.umba hithuwe Masa 3ta 16% denawa kiyalada.FD danawa Nam tikak kapati wenna one bank Wala Inna un nodana giyoth hondata minissu andanawa.umba oka ayeth renew karanawanam sampath ekema 100days dapan 20% ganna puluwan oya ganata sampath eke special rates ganna ba minimum 5 million wath danawa Nam additional 2% ganna puluwan.Bank eka Nam super rates aduye tikak anith ewata wada.ඔය FD වල පොළිය එන විදිහ විස්තර කරන්න පුලුවන්ද කාටහරි. මම මාස 4කට වගේ කලින් සම්පත් එකේ 1mil දැම්ම මාස 4කට, 16% පොළිය තිබ්බෙ. අවුරුද්දට තිබ්බෙ 17ද මන්ද. ඉතින් ඇයි කවුරුත් අවුරුද්දට දාන්නෙ අවාසිනෙ ඒක. per annum කියල තියෙන්නෙ මොකක්ද?