ona ekaka dapan habei intrest eka ganna epa eka yearly capital ekada add wenna deepan. nattan wenne value eka adu wenawa compared to USDමචංලා , 100lak දැනට තියනවා. එක 6 months FD දැම්මොත් 6 months වලින් total කීයක් වගේ ගන්න පුලුවන්ද ? Sampath site එකේ පෙන්නනවා 16.00 % rate එක.. ඒ කියන්නේ මාස 6 ඉවර වෙද්දී 8 lak පොලියක් ලබෙනවද ?
Thanks a lot . Mata 6 months gaanak tiyaganna thamai oneona ekaka dapan habei intrest eka ganna epa eka yearly capital ekada add wenna deepan. nattan wenne value eka adu wenawa compared to USD
Ade Thanks a lot bro. Man balannam16% ට මාස 6ක් දැම්මොතින් ලක්ශ 8ක් තමයි, හැබැයි ඔය පොලියට ටැක්ස් එකක් විදිනවා ඒකත් අඩුවෙලා තමයි හම්බෙන්නෙ
පොඩ්ඩක් හොයලා බලන්න BOC එකේ එහෙම 21%ක් ගෙවන ඒව තියනවා
තව අමුතු අමුතු FD තියනවා දවස් 100, 200, 300, 400 වගේ දාන්න පුලුවන් ඒව, ඒවයෙත් පොලිය ගොඩක් වැඩියි
Thanks a lotලක්ශ 8 යි
Man dan me baluwa BOC ekak..16% ට මාස 6ක් දැම්මොතින් ලක්ශ 8ක් තමයි, හැබැයි ඔය පොලියට ටැක්ස් එකක් විදිනවා ඒකත් අඩුවෙලා තමයි හම්බෙන්නෙ
පොඩ්ඩක් හොයලා බලන්න BOC එකේ එහෙම 21%ක් ගෙවන ඒව තියනවා
තව අමුතු අමුතු FD තියනවා දවස් 100, 200, 300, 400 වගේ දාන්න පුලුවන් ඒව, ඒවයෙත් පොලිය ගොඩක් වැඩියි
Site එකේ තියෙන ගාන වැඩක් නෑ.. උඹ මැනේජර්ට ගිහින් කතා කරලා අහන්න 25% 26% දෙන්න පුළුවන් ද කියලා. අපේ අයියාට 24% දිලා තිබ්බා 1.2 M වලටMan dan me baluwa BOC ekak..
Unge 22% tiyanawa 200 days.
https://boc.lk/index.php?route=product/category&path=87_121_539&desc=1
hammata elaneSite එකේ තියෙන ගාන වැඩක් නෑ.. උඹ මැනේජර්ට ගිහින් කතා කරලා අහන්න 25% 26% දෙන්න පුළුවන් ද කියලා. අපේ අයියාට 24% දිලා තිබ්බා 1.2 M වලට
23% ගෙවනව BOC 400Days. ඒක තමයි දැනට Best16% ට මාස 6ක් දැම්මොතින් ලක්ශ 8ක් තමයි, හැබැයි ඔය පොලියට ටැක්ස් එකක් විදිනවා ඒකත් අඩුවෙලා තමයි හම්බෙන්නෙ
පොඩ්ඩක් හොයලා බලන්න BOC එකේ එහෙම 21%ක් ගෙවන ඒව තියනවා
තව අමුතු අමුතු FD තියනවා දවස් 100, 200, 300, 400 වගේ දාන්න පුලුවන් ඒව, ඒවයෙත් පොලිය ගොඩක් වැඩියි
Boc16% ට මාස 6ක් දැම්මොතින් ලක්ශ 8ක් තමයි, හැබැයි ඔය පොලියට ටැක්ස් එකක් විදිනවා ඒකත් අඩුවෙලා තමයි හම්බෙන්නෙ
පොඩ්ඩක් හොයලා බලන්න BOC එකේ එහෙම 21%ක් ගෙවන ඒව තියනවා
තව අමුතු අමුතු FD තියනවා දවස් 100, 200, 300, 400 වගේ දාන්න පුලුවන් ඒව, ඒවයෙත් පොලිය ගොඩක් වැඩියි