lasankandy

Well-known member
  • Jul 18, 2009
    32,780
    34,249
    113
    KY
    wistara kiyapan machan.

    25lks කියලා කිව්වේ
    oya annual rate ekada
    minimum deposit eka kiyadda
    duration eka kochhrada ?
    25ලක්ශ බන් 6months 28.2යි ට්‍රෙශරි බිල් වල rate එක 32 හින්දා ඔය rate දෙන්නෙ මම හිතන්න
    peoples bank eke podi issue ekak thiyenawa me dawas wala. 15M wage danawa kiyanne poddak risk.
    කොහොමත් ආන්ඩුවේ බැංකු නෙ බන්. වැටුනොත් ඉතිං මුලු බැංකු ඔක්කොම හැදි ගෑවිල යනවා ඉතිං. Government නිසා risk අඩුයි private වගේ නෙවේ මම හිතන්නෙ.
     
    • Like
    Reactions: luk3r and EVC