Fearless cricket

ndilshan1989

Well-known member
  • Dec 6, 2022
    1,975
    3,594
    113
    Duplicates, fakes athare original brand eka..
    Kohomada gamma..

    EwpUY8RVoAIGPWL.jpg
     

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,451
    1
    51,084
    113
    ප*යාගල
    sorry.com
    ක්‍රිකට් කෑවා දැන් ඉන්න පකයෝ.😥😥
    ඉස්සර Opponent Team එක 400 ගැහුවොත් අපෙ උන් යක්කු වගෙ ගහනවා 😥 දැන් එන්න පකයිල දන්නෙ 100ක් ගහල දිව දාන්න විතරයි
     

    EKGuest

    Well-known member
  • Nov 16, 2022
    3,206
    5,703
    113
    අරවින්දව හිරකරන්න පුලුවන් බෝලර් කෙනෙක් අනූගණන්වල හිටියේ නැහැ. සනතුයි කලුවිතාරනයි ඉක්මනට අවුට් වුනාම මැච් එක ගොඩ දැම්මේ අරවින්ද.
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,974
    165,893
    113
    එකමත් එක රටක
    අරවින්දව හිරකරන්න පුලුවන් බෝලර් කෙනෙක් අනූගණන්වල හිටියේ නැහැ. සනතුයි කලුවිතාරනයි ඉක්මනට අවුට් වුනාම මැච් එක ගොඩ දැම්මේ අරවින්ද.
    Mcgrath ට උන් දෙන්නම හරියට ගැහුවේ නෑ .
    සනත් ව මුලින්ම out කරන්න නම් Donald , Ajith agarkar වගේ උන්ට පුලුවන් උනා.
     

    KadawathaKolla

    Well-known member
  • Feb 20, 2013
    3,787
    5,569
    113
    මේ අනිත් එක්කෙනා. දැන් ඉන්න ලපයි සිපයි උන් වගේ නෙවේ. :love::love::love:


    hodama allrounder .. loketama ekai

    IPL ඒ කාලෙ තිබිල සෙල්ලම් කලා නම් මේ දෙන්න කවදාවත් ලෙජන්ඩ්ස් ල වෙන්නෙ නෑ
    e ai?
    ------ Post added on Feb 26, 2023 at 6:08 PM
     
    • Like
    Reactions: NRTG and Solo Rider

    R O B U S T A

    Well-known member
  • Dec 13, 2020
    2,393
    6,272
    113
    එන්ග්ලන්ඩ් උන් කොහොමද දැන් බැට් කරන විදිහ nz series එකේ
    උන් ටෙස්ට් මැච් වල ගහන්නේ වන්ඩේ වගේ
    රන් රේට් එක 5-6 අතර තියාගෙන යනවා ග්‍රීන් පිච් එකෙත්
    අපේ උන් වගේ රන් රේට් එක 2 තියාගෙන ටෙස්ට් ගහලා ලකුනුත් නැතුව අවුට් වෙන්නෙත් නැහැ
    පට්ට fearless batting line up එකක් තියෙන්නෙ උන්ට
     

    ndilshan1989

    Well-known member
  • Dec 6, 2022
    1,975
    3,594
    113
    එන්ග්ලන්ඩ් උන් කොහොමද දැන් බැට් කරන විදිහ nz series එකේ
    උන් ටෙස්ට් මැච් වල ගහන්නේ වන්ඩේ වගේ
    රන් රේට් එක 5-6 අතර තියාගෙන යනවා ග්‍රීන් පිච් එකෙත්
    අපේ උන් වගේ රන් රේට් එක 2 තියාගෙන ටෙස්ට් ගහලා ලකුනුත් නැතුව අවුට් වෙන්නෙත් නැහැ
    පට්ට fearless batting line up එකක් තියෙන්නෙ උන්ට
    Oka long term karanna amaru wei
    Dawas 5k katta kana ekakne test.. NZ walanam awlak na.. mehe awilla wage ho india pakistan wala wage awwe karawewi oka karanamna amaru wei

    Anika okata counter attack ekak ikmanata devise karana gani kattiya

    Test cricket dan awrudu 200 witara change wela nahane