Duplicates, fakes athare original brand eka..
Kohomada gamma..
Kohomada gamma..



Musicලන්කාවෙ හැමදේම ඉස්සර හොදයි බන්
ආර්තිකෙ
තත්වෙ
කෑම බීම
කොලිටි එක
ක්රිකට්
එන්න එන්න වල පල්ලට
minissuලන්කාවෙ හැමදේම ඉස්සර හොදයි බන්
ආර්තිකෙ
තත්වෙ
කෑම බීම
කොලිටි එක
ක්රිකට්
එන්න එන්න වල පල්ලට
Mcgrath ට උන් දෙන්නම හරියට ගැහුවේ නෑ .අරවින්දව හිරකරන්න පුලුවන් බෝලර් කෙනෙක් අනූගණන්වල හිටියේ නැහැ. සනතුයි කලුවිතාරනයි ඉක්මනට අවුට් වුනාම මැච් එක ගොඩ දැම්මේ අරවින්ද.
ඔව් ඒක නම් ඇත්තIPL ඒ කාලෙ තිබිල සෙල්ලම් කලා නම් මේ දෙන්න කවදාවත් ලෙජන්ඩ්ස් ල වෙන්නෙ නෑ
මේ අනිත් එක්කෙනා. දැන් ඉන්න ලපයි සිපයි උන් වගේ නෙවේ.
e ai?IPL ඒ කාලෙ තිබිල සෙල්ලම් කලා නම් මේ දෙන්න කවදාවත් ලෙජන්ඩ්ස් ල වෙන්නෙ නෑ
Oka long term karanna amaru weiඑන්ග්ලන්ඩ් උන් කොහොමද දැන් බැට් කරන විදිහ nz series එකේ
උන් ටෙස්ට් මැච් වල ගහන්නේ වන්ඩේ වගේ
රන් රේට් එක 5-6 අතර තියාගෙන යනවා ග්රීන් පිච් එකෙත්
අපේ උන් වගේ රන් රේට් එක 2 තියාගෙන ටෙස්ට් ගහලා ලකුනුත් නැතුව අවුට් වෙන්නෙත් නැහැ
පට්ට fearless batting line up එකක් තියෙන්නෙ උන්ට