February 14 -Aaadharayata dhinayak seema kaley ay?

Dreams001

Member
Dec 6, 2008
15,966
939
0
- ElaKiri Radio -
Rose_Stock_3596470XSmall.jpg


Dear Frndz,Lovers....

Api dhan kathawenawa FEB 14 gana..Eey kiyanney pemwaathungey dhuinaya gana.eeth api hithanna oona FEB 14 "lovers day" kiyala aadharayata dhina wenkireemak awashyadhakiyala. edhata thagi dei nawa aadhara katha patan gai.eekiyanney anik dawaswalata oyawa karaama eey deyta aruthak watinaakamak naddha ..mamanam hithanney aaadharaya kiyanney sadhakaalika deyak ..seemawak nathi deyak..eeyka oya wagey dawasakata wisheshthawayak deela wenakara dhakwanna ooney naha..Sabawinma aadharay karana ayata hamadhama "Lovers day" thama..hethuwa eyalagey aadharaya widhesha dawasak kiyala naha..:)

9984-001-07-1076.gif


Oyaala mokadha hithanney?:)
 

Dreams001

Member
Dec 6, 2008
15,966
939
0
- ElaKiri Radio -
ow ban owa maha moda weda? owa hariyanne hemadetama dina wen karana suddanta! lankawe apita nemei!
ow ban hethuwa suddhonta system ekak thiyenwa eyala hugaak bc ..gahanu pirimi gedaradhi hamuwenneth ratea time table daagena eyalata mewwa hodhai..eth sithuuwi ekka tharaga karana lankaawe minissunta oona welawaka aadhara karanna puluwan tharam waasanawanthai!
 

sudunone

Member
May 23, 2009
3,781
121
0
ඕකෙ පසුබිම් කතාව දන්නව ඇතිනෙ.
අපේ රටේ එහෙම ප්‍රශ්නයක් ඇවිල්ල නැති එකේ අපි මොකටද ඒක සමරන්නෙ කියන එකද ප්‍රශ්නෙ?

අනේ මන්ද. ආදරේ කියන එක හැමදාටම තියෙන එකක් තමයි. ඒත් ඉඳහිට දවසක, වෙනම ඒක මතක් කරල, අලුත් කරගෙන, වැරදි හදාගෙන ආදරේ පවත්වාගෙන යන්න වෑයමක් කරන එකත් නරක නෑ. හැබැයි මුදලාලිලව පෝසත් කිරීමක් නොවිය යුතුයි.
 

anrdeknyke

Well-known member
  • Oct 6, 2009
    8,802
    467
    83
    hari ban celebrate karanna ay dhinayak meyka anniversariyak neweiney..aadhara kiyanney hamadhaama pawathina deyak..masekata awurddhakta sarayak ena deyak newei..eekai prashney:no:

    aeththa wennath athi...:yes::yes::yes:
    kohoma unath mata nam mo experience
     
    Last edited:

    Dreams001

    Member
    Dec 6, 2008
    15,966
    939
    0
    - ElaKiri Radio -
    ඕකෙ පසුබිම් කතාව දන්නව ඇතිනෙ.
    අපේ රටේ එහෙම ප්‍රශ්නයක් ඇවිල්ල නැති එකේ අපි මොකටද ඒක සමරන්නෙ කියන එකද ප්‍රශ්නෙ?

    අනේ මන්ද. ආදරේ කියන එක හැමදාටම තියෙන එකක් තමයි. ඒත් ඉඳහිට දවසක, වෙනම ඒක මතක් කරල, අලුත් කරගෙන, වැරදි හදාගෙන ආදරේ පවත්වාගෙන යන්න වෑයමක් කරන එකත් නරක නෑ. හැබැයි මුදලාලිලව පෝසත් කිරීමක් නොවිය යුතුයි.
    oba hari saho..eeth eey dawasey piwithuru bawak nam dhan penna naha..hethuwa hamoma hithan inney feb14 thami magey aadharei kiyanna oona..edha thamai hodhama dawasa kiyala...ithin mudhalalilath poasth wena eka kiyanna deyak naha.
     

    Dreams001

    Member
    Dec 6, 2008
    15,966
    939
    0
    - ElaKiri Radio -

    m3pium

    Well-known member
  • Apr 15, 2009
    3,128
    209
    63
    §කාලයේ§
    මේ දෙයත් මෙතනට ප්‍රයෝජනවත් කියලා හිතුනා...
    2ut6b80.jpg


    ආදරය කරද්දි ඒක එක දවසකට සීමා කරන්න බැහැ...උදාවන හැම දවසක්ම අවංක ආදරවන්තයන්ට විශේෂ දවසක්..:)

    සැයු. ඉහල ඇති ආර්ටිකල් එක උපුටා ගත්තෙ කොහෙන්ද කියලා නම් මට මතක නැහැ....නඩු නොදානු මැනවි...