February 14 -Aaadharayata dhinayak seema kaley ay?

Dreams001

Member
Dec 6, 2008
15,966
939
0
- ElaKiri Radio -
මේ දෙයත් මෙතනට ප්‍රයෝජනවත් කියලා හිතුනා...
2ut6b80.jpg


ආදරය කරද්දි ඒක එක දවසකට සීමා කරන්න බැහැ...උදාවන හැම දවසක්ම අවංක ආදරවන්තයන්ට විශේෂ දවසක්..:)

සැයු. ඉහල ඇති ආර්ටිකල් එක උපුටා ගත්තෙ කොහෙන්ද කියලා නම් මට මතක නැහැ....නඩු නොදානු මැනවි...
hugaak watina reply ekak..bohoma sthoothy!