Ube LUCK 1a anuwa thamai.
Mokuk da genunna yana phone 1a..? seller kohoma da..?
Alli 1y baluwe nedh da..?
Ebay eken Fedex through Phone ekak genawoth , Phone eka Gedaratama enawa neda? Phone eka gena man ta Tax and duty charges dunnama Harida?
zenfone 3 ekak machan, alixprs eke gaana wadi ban.
ඔව් එහෙම වෙනවා. මම UK ඉදන් මගේ LG G3 (used) යැව්වා ගෙදරට. ටැක්ස් එනම් මනම් FedEx එකට ගෙවනකන් උන් phone එක release කරන්නේ නෑ. එච්චරයි වෙන්නේ. tax එනම් මනම් උන් call එකක් දීලා ද කොහෙද කියනවා.
Seller sure da..? China repli ambanekata tiyanawa..
USA sure seller kenek gen ganna. Custom 1y chater kewath kamuk nehe phone 1a original num. Lankawe Fedex 1ta call karala nikamata ahla balapun machang..
Thaiwan seller kenek gen ban ganna yanne...
Singa yana 1k set kara ganna balanna.
Aehema bari unoth genalama balanna...wenawa..
Phone 1a num maxxa..

Machan ebay eke nan ali horu innawa.phone gannawanan Gearbest,honorbuy,banggood wage site ekakin ganna aniwa paypal use karanna.phone eka nan gedarata enawa.mae tike nan delay weida danne ne custom un akurata wedane.
GeekBuying eken ganin ban. TNT shipping walata $10 wage yai. Tax below Rs1000/-
gedaratana genath denawa TNT eken
ඔව් එහෙම වෙනවා. මම UK ඉදන් මගේ LG G3 (used) යැව්වා ගෙදරට. ටැක්ස් එනම් මනම් FedEx එකට ගෙවනකන් උන් phone එක release කරන්නේ නෑ. එච්චරයි වෙන්නේ. tax එනම් මනම් උන් call එකක් දීලා ද කොහෙද කියනවා.
