Phone number ekakin cell tower eka hoyaganna widihak or puluwan kenek innawada? Dialog no ekak thiyenne. Gedarin giya malli kenekwa hoyaganna thamai one. Godak sensitive case ekak nisa policiya through yanna baha. Any help guys?
Mokakda bro mata therune naha.
wena kagehari google account ekak dala thiyena smart phone ekaknan eya use karanne "Find Hub" eken locate karanna thibba neda?
යකෝ සෙනිසිිව් නම් පොලිසියට පලයන් කෙල්ලෙක් සම්බන්ධ නම් කාන්තා පොලිසි කෙනෙක්ට කියපන් උඹ හිතනවද සිවිල් මිනිස්සු උඹට සෙන්සිටිව් දෙයකට උන් සෙන්සිටි් වෙයි කියල අරැන්ට රාජකාරියේ වගකීම හරි තියෙනවා...මොකක් මරි කේස් එකක් නෙව?Phone number ekakin cell tower eka hoyaganna widihak or puluwan kenek innawada? Dialog no ekak thiyenne. Gedarin giya malli kenekwa hoyaganna thamai one. Godak sensitive case ekak nisa policiya through yanna baha. Any help guys?
Ganu case ekak nemei. Kisi awlak welat naha. Campus malli. eka athara maga dala bhawana karana ekakata gihin dan masa gaanak agiya athak na. ekata inna wena kenekge no ekak hambuna eken inna hariye tower ekak wath hoyaganna baluwe ehema unot hoyanna puluwanne apita. Policiye paminillak dala thiyenne. But hambuna no eka policiyata denna ba nikan wath cl ekak giyoth ekat ayin karala danawa ekai. Deyak karanna puluwan kenekta tower eka balana eka loku deyak nemei mama danna widihata. Ekai ahala baluwe.යකෝ සෙනිසිිව් නම් පොලිසියට පලයන් කෙල්ලෙක් සම්බන්ධ නම් කාන්තා පොලිසි කෙනෙක්ට කියපන් උඹ හිතනවද සිවිල් මිනිස්සු උඹට සෙන්සිටිව් දෙයකට උන් සෙන්සිටි් වෙයි කියල අරැන්ට රාජකාරියේ වගකීම හරි තියෙනවා...මොකක් මරි කේස් එකක් නෙව?
Ow bro ekai baluwe. Ganu case ekak nemei.ehenam itin connection ekakin tamai signal balanna wenne
