Feed Your Dog in a Correct Way

VFBL

Banned
Sep 1, 2012
5
1
0
Kandy
www.vetsforbetterlife.com
අද කියන්න යන්නේ තමන්ගේ නිවසේ ඇතිකරන සුනඛයාට ආහාර හා ජලය නිවැරදිව දෙන්නේ කොහොමද කියල.ඊට කලින් අපි බලමු තමන්ගේ සුනඛයා පෝෂණ තත්ත්වය නිවසේදීම බලාගන්නේ කොහොමද කියල.
ඒකට කරන්න තියෙන්නේ තියෙන්නේ තමන්ගේ සුනඛයාගේ උරස් කූඩුව දෙපස අතගාල බලන එක.එත කොට පර්ශු අතට ස්පර්ශ වෙනවනම් සුනඛයාගේ පෝෂණ තත්වය හොඳියි කියල කියන්න පුළුවන්. ඒ වගේම සුනඛයාගේ වෛස්ට් එක ශරීරයේ ප්‍රමාණයට තියෙන්න අවශ්‍යයි.
නමුත් එසේ ස්පර්ශ වෙන්නේ නොවන්නේනම් තම සුනඛයා තරබරුයි කියල කියන්න වෙනවා.
නමුත් සුනඛයා දිහා බලපු විට පර්ෂු කූඩුව දක්නට තියෙනවනම් තමන්ගේ සුනඛයාගේ පෝෂණ තත්වය හොඳ නැහ.


නමුත් මත තියාගත යුතු දේ තමයි විවිද රෝගි තත්ත්ව මතත් ඉහත දක්වන ලද තත්ත්ව ඇතිවෙන්න පුළුවන් කියලා.


තමන්ගේ සුනඛයටත් අපිට වගේම ප්‍රෝටීන , කාබෝහයිඩ්රේට , මේදය , විටමින් , ඛනිජ ලවන හා ජලය සමන්විත සමබල ආහාර වේලක් අවය්ශය වෙනවා.


තමන්ගේ සුනඛයටත් අපිට වගේම ප්‍රෝටීන , කාබෝහයිඩ්රේට , මේදය , විටමින් , ඛනිජ ලවන හා ජලය සමන්විත සමබල ආහාර වේලක් අවය්ශය වෙනවා.
නමුත් දෙන වෙළඳ පොලේ සුනඛයන් වෙනුවෙන් සාදන ලද විශේෂ ආහාර ලබාගන්න පුළුවන්.නමුත් මෙම අහර තරමක් මිලෙන් අධිකයි.
ඒ නිසා තමන්ගේ නිවසේ සාදන ලද සමබල ආහාර වේලක් සුනඛයාට දෙන්න පුළුවන්.මෙම ආහාර හොඳින උයලා තමයි දෙන්න අවශ්‍යය. එසේ නොමැතිනම් විවිද රෝගි තත්ත්ව ඇතිවීමට තියෙන ඉඩකඩ අධිකයි.
තමන්ගේ සුනඛයාට ජලය දීමේදී දවසේ ඕනෑම වෙලාවක සුනඛයාට තමන්ට අවශ්‍යය ජලය ලබාගේනීමේ පහසුකම තිබීම අවශ්‍යය වෙනවා.මේ සඳහා ජලය පිරවූ බඳුනක් සුනඛයා වාසය කරන නිවෙස ආසන්නයේ තිබීම කල යුතු වෙනවා.තම සුනඛයාගේ ශරීර ස්කන්ධය අනුව දෛනික ජල අවශ්‍යයතාවය ලබාදෙන software එක පහත link එකෙන් download කර ගන්න.

Find more....http://www.vetsforbetterlife.com

Download link:-
http://gtechsd.site40.net/Water Requirement of the Dog 1.0.zip





Installation instruction :
1.First Download suitable JRE from following link and install it in your computer.
http://www.oracle.com/technetwork/java/javase/downloads/jre-6u25-download-346243.html
2.Then run water requirement software.
http://gtechsd.site40.net/Water Requirement of the Dog 1.0.zip
 
Last edited:

redcafe

Well-known member
  • Jun 3, 2009
    1,907
    100
    63
    ela, ape gedra ballanta udeta kema denda wenne ne dawalltai reati witarai denne, eka hondada ,උරස් කූඩුව kiyanne kothanada,