Feels Like This

Mayan19

Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    දිවිහිමියෙන් කඳුළැලි පුරවාගෙන
    රැකගත් ආලය උදුරා ගෙන ගිය
    කාලය කොතරම් නපුරුද සොඳුරිය........

    පෙරුම් පුරා දුක සේ ගලපාගත්
    කවිය ඔබම වී නැලවුනු යුගයක
    හදබැඳි ඔබ රුව සිහිනෙකවත් නැත
    ඒ රුව කොතරම් මිහිරිද සොඳුරිය....

    සොඳුරිය....

    ලොවට හොරා වෙලිලා බිහිකරගත්
    වසන්තයේ සඳ මියැදුනු දවසක
    බෙදා හදාගත් දුකවත් අද නැත

    ඒ දුක කොතරම්.... මිහිරිද සොඳුරිය...

     
    Last edited:

    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    love eka iwarada ube

    yep :yes:

    පෙරුම් පුරා දුක සේ ගලපාගත්
    කවිය ඔබම වී නැලවුනු යුගයක
    හදබැඳි ඔබ රුව සිහිනෙකවත් නැත
    ඒ දුක කොතරම්.... මිහිරිද සොඳුරිය...
     

    dildude

    Member
    May 27, 2015
    12,540
    620
    0
    🅷🅴🅰V🅴🅽
    yep :yes:

    පෙරුම් පුරා දුක සේ ගලපාගත්
    කවිය ඔබම වී නැලවුනු යුගයක
    හදබැඳි ඔබ රුව සිහිනෙකවත් නැත
    ඒ දුක කොතරම්.... මිහිරිද සොඳුරිය...

    koheda ithin uba hemita paya ganak karanna giyane.
    ekita epa wenna athi :lol:;)
     

    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,133
    113
    35
    ~ ση тнє ƒℓσω ~
    avatar536508_7.gif