මීළඟ පාර්ලිමේන්තුවට අලුත් කාන්තා නායකයන් 25 ක් වත් යැවීමට අප වෙහෙස විය යුතුය. කාන්තාවන් යනු ශ්රී ලංකාව ප්රයෝජනයට නොගත් සම්පතකි. #FemaleLeaderSL