#FemaleLeaderSL #පැතුම්කර්නර්

riduna pm

Well-known member
  • Jun 22, 2018
    5,918
    3,421
    113
    මීළඟ පාර්ලිමේන්තුවට අලුත් කාන්තා නායකයන් 25 ක් වත් යැවීමට අප වෙහෙස විය යුතුය. කාන්තාවන් යනු ශ්‍රී ලංකාව ප්‍රයෝජනයට නොගත් සම්පතකි.
    #FemaleLeaderSL
     
    • Haha
    Reactions: Platy

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,955
    2
    54,646
    113
    පැතුම ඇමරිකාවෙ එහෙම හිටියනං හැම ජෙන්ඩර් එකෙන්ම කොංග්‍රසේට එකෙක් වත් යවන්න ඕන කියයි :lol:
     
    Last edited: