වලියක් ගියොත් අනාතයි. දුවල බේරෙන්නත් බෑ නේද ?ක්ලාස් නම් දන්නෙ නැහැ මචං නමුත් ෆෙන්සිං ක්ලබ්ස් තියනවා ලංකාව පුරාම. ෆෙන්සිං ෆෙඩරේෂන් එකක් තියනවා. ගොඩක් ක්ලබ් වලට ඒ කාලෙ ස්පොන්සර් කලේ මාස් හෝල්ඩිංස් එකෙන්. ඩයන් ගෝමස් මහත්මයා CEO ඉන්න කාලෙ. වයිෆ්ටත් මාස් හෝල්ඩිංග්ස් එකෙන් තමා ස්පොන්සර් කලේ. එයා මුලින් කලේ දිගු දුර දිවීම (42Km මැරතන්, 10,000m , 8000m). ඒකට තමා ස්පොන්සර්ෂිප් එක මුලින්ම හම්බවෙලා තියෙන්නෙ. පස්සෙ ෆෙන්සිං වලට ආස හිතිලා ඒ පැත්තට ගිහිං තියෙන්නෙ.