Muay Thai (මු(ආ)යි තායි) – බාහු අටෙහි විද්‍යාව

Rontmir

Well-known member
  • May 27, 2021
    7,775
    11,795
    113
    මහනුවර
    Hoda athi neda ban hariyata danne nah. Giyapu first week ekema washroom eke idagannawath bari wena tharam hard training nam hodai.nattam ithin seeni bola practice thama.
    මමත් ගියා තායිලන්තේ දී.... කුෂන් දාගෙන ගැහුවා, තායි එකෙක් ට විසි වෙන්න. 😂
    Hammata. API nam kale full contact ban. Bare hands. Ring ekedi welawakata boxing gloves dekak dagannawa
     

    losh_92

    Well-known member
  • Aug 17, 2019
    1,170
    1,466
    113
    Kandy
    Ow. Boxing ehema wenama ring ekata Dala practice karanwa.

    Kandy wala. Ehema institute ekak newei gym eken coach kenek gennala kare. Dan tiyenawada nam danne nah bn
    Boxing thama godakma rela life situation ekakdi useful mokada close range hand to hand fighting style nisa. aye ithin BJJ(

    Brazilian jiu-jitsu) and muay thai thama. krav maga th oya okkogema mix ekak. MMA fighters la hama kenekma Boxing and BJJ igana gannawa. oka proved une MMA fighting apu kale wena kisima martial art eka real-life situation ekakadi useful na kiyala 100%. e nisa UFC fighters la unath Boxing and BJJ wala mainly ground fighting nisa ewa iagana ganne.

     

    losh_92

    Well-known member
  • Aug 17, 2019
    1,170
    1,466
    113
    Kandy
    අංග අටෙ කලාව" art of eight limb.

    Muay boran සහ Muay thai කියලා කාණ්ඩ දෙකකට බෙදෙනවා.
    මුඒ බෝරාන් කියන්නේ සටන් කලාව, ආත්මාරක්ශාව සදහා භාවිතා කල හැකියි.
    මුඒ තායි කියන්නේ ක්‍රීඩාවට, නීති සහා ආචාර ධර්ම ඇතුළත්. සටන් වළල්ලේ දී ඉතාම effective ක්‍රීඩාවක්.
    සටන පටන් ගැනීමට පෙර "වායි කෲ" එක සිදු කරනවා. එය කරන්නේ ගුරුවරයාට කරන ආචාරයක් ලෙස.
    Muay Thai ක්‍රීඩා ලෝකයේ ප්‍රසිද්ධ වන්නේ Buakaw Banchamek (බුඅකාව් බෙන්චෙමක්) කියන ක්‍රීඩකයා නිසා,

    428676795-1074047250424305-3134653321261779134-n.jpg

    ජපානයේ K1 කික්බොක්සින් තරඟ ඉසව්වලට සහභාගී වී ඒවා ජයග්‍රහණය කර මුඑ තායි කියන්නේ කොතරම් ප්‍රායෝගික සටන් කලාවක්ද කියලා ඔහු නිසා සටන්කරුවන් තේරුම් ගත්තා.
    සටන් නලු "ටෝනි ජා" ගේ "ඔන්ග් බක්" චිත්‍රපටිය නිසා Muay thai ක්‍රීඩාව සිනමා ලෝලීන් අතර ජනප්‍රිය වුනා.
    MMA ක්‍රීඩාවේ ශූරයන් වුන බොහෝ පිරිසක් muay thai පුහුණු වුන අය. තවද 2017 වසරෙ Buakaw Banchamek රංගනයෙන් දායක වුන චිත්‍රපටයක් නිසා Muay Thai යලි කතාබහට ලක් උනා. බලපු නැති කෙනෙක් ඉන්නවනම් මේක බලන්න Highly recomended.

    Legend of the Broken Sword Hero (2017)

    broken-sword-hero-poster.jpg
     
    Last edited:

    Flappybird

    Well-known member
  • Jun 17, 2018
    4,024
    6,815
    113
    Earth
    මුන් වයස අවුරුදු 5 වගේ ඉඳන් train වෙනවා. අපේ රටේ අම්මලා තාත්තලා පොඩි උන්ට පොඩි කාලෙ දොස්තර කෙනෙක් ඉන්ජිනේරුවෙක් කරන්න හදනව වගේ එහෙ උන්ගෙ එකම dream එක පොඩි එකා මුයතායි worldclass player කෙනෙක් කරල පවුලම ගොඩ දාගන්න එක..සල්ලි තමයි ඉතින්.

    අපේ උන්ව class ගානෙ අරන් යනව වගෙ මුන් උදේ ඉඳන් train කරනවා. වෙනම lifestyle එකක් ඒක උන්ගෙ..අනික මුන් train වෙන්නෙ නිකන් ටකරන් ගහපු පරණ gym වල.. පරම්පරා ගාණක් ඒ තැන්වල train වෙලා තියනවා. thailand culture එකත් මරු..ලන්කාවට වඩා relax එකේ උන් ඉන්නවා.. hobbies එහෙම තියනවා අපි අහලවත් දැකලවත් නැති වෙනම ඒවා..

     
    • Love
    Reactions: losh_92

    losh_92

    Well-known member
  • Aug 17, 2019
    1,170
    1,466
    113
    Kandy
    මුන් වයස අවුරුදු 5 වගේ ඉඳන් train වෙනවා. අපේ රටේ අම්මලා තාත්තලා පොඩි උන්ට පොඩි කාලෙ දොස්තර කෙනෙක් ඉන්ජිනේරුවෙක් කරන්න හදනව වගේ එහෙ උන්ගෙ එකම dream එක පොඩි එකා මුයතායි worldclass player කෙනෙක් කරල පවුලම ගොඩ දාගන්න එක..සල්ලි තමයි ඉතින්.

    අපේ උන්ව class ගානෙ අරන් යනව වගෙ මුන් උදේ ඉඳන් train කරනවා. වෙනම lifestyle එකක් ඒක උන්ගෙ..අනික මුන් train වෙන්නෙ නිකන් ටකරන් ගහපු පරණ gym වල.. පරම්පරා ගාණක් ඒ තැන්වල train වෙලා තියනවා. thailand culture එකත් මරු..ලන්කාවට වඩා relax එකේ උන් ඉන්නවා.. hobbies එහෙම තියනවා අපි අහලවත් දැකලවත් නැති වෙනම ඒවා..


    ow ah eka nam aththa.