ෆෙන්ෂුයි කලාව ලංකාවට ආවේ මෑතකදි.
ෆෙන්ෂුයි වල හොඳ පැත්තක් තියෙනවා කියලා ගොඩාක් අය කියනවා මම අහලා තියෙනවා. ඒක එහෙමයි කියමු.

ඒත්...
ලාෆින් බුද්ධා මතය ගේන මොවුන් අප මහා බුදුරජාණන් වහන්සේ ගේ බුදුරුව විකාර රූපී මිනිසෙකුට සමාන කරමින් එම පිළිමය ඉදිරියට කාසි දමමින් බුදුරුව හිඟන පහත් තත්වයකට ඇද දැමීමක් සිදු කර ඇත.

*බුදු රදුන්ගේ පිළිරුවට නිගා කරන මේ මිනිසුන්ට හරියනවද... ?

බෞද්ධාගමිකයෙක් වූ මෙය මගේ මතයයි.

මේ සම්බන්දව එළකිරි සාමජිකයින්ගේ මතය මොකක්ද?