FERRARI හදන විධිය

blcdilruk

Well-known member
  • Jun 13, 2009
    3,909
    1,367
    113
    Gampaha
    FERRARI

    Ferrari S.p.A. is a multinational sports car manufacturer based in Maranello, Italy. Founded by Enzo Ferrari in 1929, as Scuderia Ferrari, the company sponsored drivers and manufactured race cars before moving into production of street-legal vehicles as Ferrari S.p.A. in 1947. Throughout its history, the company has been noted for its continued participation in racing, especially in Formula One, where it has had great success. Ferrari road cars are generally seen as a symbol of luxury and wealth.

    2evcmwz_zpsb3ba5eda.jpg


    attachment_zpsc920c7e4.jpg


     
    Last edited:

    ruwanwellarocker

    Well-known member
  • May 19, 2010
    10,704
    2,498
    113
    Bevery Hills-90210
    කෝ බං මේකෙ ගියර් එක. ඉ-බේරේක් එකත් නැහැ.... බේරේක් එක හෙන පොඩී.. ගැස් පැඩල් එක හෙන ලොකුයි... උන්ට මාරුවෙලාවත්ද? :nerd::nerd::nerd::nerd::nerd:
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    එල එල මචං.. මං ගාව ඕකෙ වීඩියෝ එකකුත් තියෙනවා.. පට්ටයි..
    Ferrari Factory
    Rolls Royce Factory
    Liebherr Factory
    වගේ හෙන සෙට් එකක් තියෙනවා..:yes:
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    මම අහලා තියෙනවා ඔය ෆෙරාරි වල පේන්ට් එකත් පේන්ට් කෝට් 9ක්ද කොහෙද ගහනවා කියලා....

    රෙප්+ මචෝ නියම ත්‍රෙඩ් එක.......
     
    • Like
    Reactions: blcdilruk

    blcdilruk

    Well-known member
  • Jun 13, 2009
    3,909
    1,367
    113
    Gampaha
    Good Post Bro
    4+
    +8

    කෝ බං මේකෙ ගියර් එක. ඉ-බේරේක් එකත් නැහැ.... බේරේක් එක හෙන පොඩී.. ගැස් පැඩල් එක හෙන ලොකුයි... උන්ට මාරුවෙලාවත්ද? :nerd::nerd::nerd::nerd::nerd:
    :D:D:D

    මම අහලා තියෙනවා ඔය ෆෙරාරි වල පේන්ට් එකත් පේන්ට් කෝට් 9ක්ද කොහෙද ගහනවා කියලා....

    රෙප්+ මචෝ නියම ත්‍රෙඩ් එක.......
    +8