feverr ,com එක වැඩ කරන්නේ නැනේ! help !!!
මචන් උබලගේ machine වලින් fiverr .com යන්න පුලුවන්ද බන්? මගේ එකේ මේ දැන් යන්න බැනේ! මේක මගේ ප්‍රශ්නයක් විතරක්ද දන්නේ නෑ!
පොඩ්ඩක් උබලගේත් යන්න පුලුවන්ද බැරිද බලල කියපන්කො! දැන් මේ gig එකක් කර කකර ඉදල එක deliver කරගන්න විදිහක් නෑ!
ලොකු උදවුවක් බන්. රේප් දෙන්නම්