FFF ඒවා 30800 ක්

WhyNot1

Well-known member
  • Nov 27, 2016
    5,446
    7,184
    113
    මේපා A/Lරිසාල්ට්වල FFF ඒවා 30800 ක් තියනවා. ඉස්කෝල, ටියුෂන් ගිය නැති ළමයිද මේ. නෑනේ ගිය උන්. මොලේ නැති උන්ද මේ, නැ මේ O/L පාස් උන්. බහුතරය මැත්ස් හෝ බයෝ උන්. මොකද මුන්ට වෙලා තියන්නේ? රස්තියාදුව, ගේම්, සෝෂල්මීඩියා, ඩ්‍රග්ස් වලට ඇබ්බැහි වීම. මේ තරුණ කොල්ලෝ කෙල්ලෝ බේර ගන්න නම් මුන්ගේ අධ්‍යාපනය නෙවෙයි මුලින් හදන්න ඕනේ පුරුදු ටික.