Picture quality na
voice quality na
data bandwidth ekath na
heta regional office ekata letter ekka denawa kalin thibba adsl router ekama deepla yanna kiyala
voice quality na
data bandwidth ekath na
heta regional office ekata letter ekka denawa kalin thibba adsl router ekama deepla yanna kiyala

අපේනම් දඩ වදුරො උකන්නලා ටිකක් ඉන්නවා ලයින් එක උඩින් දුවනවා, බටයක් දැම්මා යන්න බැරි වෙන්න, එදා ඉදන් ලයින් එක කැඩෙන එක නැවතුනා, ඒත් හුග කාලෙකට පස්සෙ ගියසතියෙ පාරෙන් එහා පැත්තෙ මේ උට්ටලා ටික වයර් උඩ නටලා ලයින් එක කඩල තිබ්බා
(අපිනම් කෝල් කරල විනාඩි 30න් වගේ SLT එකෙන් එනව, ඒ නිසා අවුලක් නෑ ඉතින්, දවස් ගනන් හදනකන් බලන් ඉන්න සෙට්වෙන උන්ට තමා ඔහොම වුනාම එපා වෙන්නෙහ්)