ඔව් නේ...
මටත් ඇහිල තියෙනව ඔය කතාව
නෝමල් එලියක් වුණා නම් පෙනෙයිද?
බීම් එකේ මහත ගොඩක් චූටියිද?
ow visible spectrum ekenm thiyenne wavelength eka penawa, 750 nm walata wada wdi wavelenght eka, infrared range eke thiyenne
ඔව් නේ...
මටත් ඇහිල තියෙනව ඔය කතාව
නෝමල් එලියක් වුණා නම් පෙනෙයිද?
බීම් එකේ මහත ගොඩක් චූටියිද?
ඔය ගෑනි කාගෙ හරි බෙල්ලක් කපන්න යන්නෙඕකට වෙනම ටූල් එකක් තියනව. cable cleaver.
umbe kona wennath bari naaaඔය ගෑනි කාගෙ හරි බෙල්ලක් කපන්න යන්නෙ
Trim කරන්න එපා, ඔහොම හොදයි![]()
Thank you dearhttps://training.slt.lk/en/training-center/courses/copper-and-optical-fiber-cabeling
SLT web eka update karala na wage lagadi.
https://maps.app.goo.gl/DB3xQXLGVde51Yxx5
Methanta heta call ekak deela balanna.

Ne trimmingfiber cable splicing
නෑ ඩියර්. නෙට්වර්කින් පැත්ත පොඩ්ඩක් බලද්දි දැකලා පොඩි ආසාවක් ආවා. ඒකයි බැලුවෙ.do you have fiber tool kit? what is your requirement
Nikan ahen baluwamath samahara technology wala fiber light eka penawa. la rathu pata eliak thiyenawa. ahata nan hoda nathuwa athi, ara night vision infrared led light paththu wenakota lawata rathu patak penne, anna e wage. hama technology ekema ahata penne naha.ඕක ඇතුලෙ යන ලයිට් එලිය අපේ ඇහැට පේන්නෙ නැද්ද?
නෑ ඩියර් මම කියුවෙ ට්‍රිමින්ග් ගැන.SLT ට්‍රේනින් සෙන්ටර් එකේ තියෙනවා.
ෆයිබර් ස්පලයිස් කරනවා කියන්නේ මහා දෙයක් නෙමෙයි. ඇත්තම කිව්වොත් කිසිම වැඩක් ඇති දෙයක් නෙමේ. ෆීල්ඩ් එකේ වැඩ කරන්න ඕන වෙන්නේ හීනිකෙස් ගස් වගේ කේබල් වෙන්කරගන්න, ගනින්න, පාට අදුරගන්න එක වගේ දේවල් විතරයි. ස්පලයිස් කරන්න විනාඩියක් වත් යන්නේ නෑ, මැෂින් ඕනේ ඒක කරන්න, වෙන කිසිම විදියකින් කරන්න බැහැ.
අතේ පයේ ස්කිල් රකක් හැදෙන්නේ නෑ, අව්වේ, වැස්සේ, මහා රෑ වලවල් හාරාගෙන, මඩ දුවිලි නාගෙන, කුඩ ඉහලන්, කැඩිච්ච කෙස් ගස් වගේ කේබල් එකේ දෙපැත්ත හරියට තෝරන් මැෂින් එකට දන්නා තමයි තියෙන්නේ. ඔය බ්රේක් ඩවුන් එකක් ගැන කිව්වේ.
අලුතෙන් කේබල් දාන එක ඔයිටත් වඩා සරලයි. කොටින්ම කිව්වොත් ස්ප්ලයිස් කරන්න කියල ඉගෙනගන්න මහ දෙයක් නැහැ,
ස්ප්ලයිස් කරන එකේ එක පාට් එකක් ගැනනේ ඔය කියන්නේ. කේබල් එක කපනකොට හරියට කඩතොළු නැතුව අංශක 90ට කපන්න ඕනේ, එකටත් ටුල් එකක් තියෙනව. ඒකට දැම්ම, පියන වැහුව, ඇරිය. එච්චරයි කරන්න තියෙන්නේ. එච්චරමයි.නෑ ඩියර් මම කියුවෙ ට්‍රිමින්ග් ගැන.
Fiber cable splicing and trimming are two distinct processes involved in fiber optic installation and maintenance:
1. **Splicing**: This is the process of joining two fiber optic cables together. It can be done using two main methods: fusion splicing, where fibers are melted together using heat, and mechanical splicing, where fibers are aligned and held together with a splice holder. Splicing is crucial for maintaining signal integrity over long distances.
2. **Trimming**: This refers to the process of cutting the fiber ends to the appropriate length and preparing them for splicing or termination. Trimming ensures that the fiber ends are clean and properly aligned for optimal performance, helping to minimize signal loss.
In summary, splicing connects fibers, while trimming prepares them for that connection.