Fiber ekata Samsung

manjulabw

Well-known member
  • Aug 23, 2007
    17,466
    15,587
    113
    Land of the Gods 🕎
    මචන් ෆයිබර් ලයින් එකට දාන දාන කොර්ඩ් ෆෝන් මගුල් කැඩෙනවා. මෙන්න මේක කොහොමද? පට්ට අඩුයි මූගේ 6900. but දරස් එකේ 12000 වගේ වෙනවා. මේක යුස් කරන එකෙක් කියහල්ලා හොද්ද කියලා. ගොඩක් මේ වගේ ඩිස්ප්ලේ එන ඒවගේ ලෙඩ වැඩී

    Check this out on ikman: Panasonic KX-T7705 (New)
    http://ikman.lk/en/ad/panasonic-kx-t7705-new-for-sale-gampaha

    75375a562b7bb0b803c07b860dbeb527.jpg