Fiber Pakath SLOW

hita makuna

Well-known member
  • Nov 3, 2012
    3,071
    3,307
    113
    SLT4g වල සති එකහමාරක විතර ඉදන් ඔය සෙල්ලම පටන්ගත්තෙ.නයි ඩේට පටන්ගත්ත ගමන් (0000 - 0100) අතරෙ 1Mbps වලට වඩා අඩු වෙනව.සයිට් එකක් ලෝඩ් වෙන්නෙ නෑ .ආයෙ 4 ට විතර හරියන්න්ර් ටිකකි .මුන් රෑට ඩේට කැප් එකක් ගහනව මොනවහරි .හෙන ගහන්න ඕන වැඩ වත් කරගන්න බෑ
     

    Amila llll

    Well-known member
  • Jun 19, 2009
    6,783
    6,339
    113
    SLT4g වල සති එකහමාරක විතර ඉදන් ඔය සෙල්ලම පටන්ගත්තෙ.නයි ඩේට පටන්ගත්ත ගමන් (0000 - 0100) අතරෙ 1Mbps වලට වඩා අඩු වෙනව.සයිට් එකක් ලෝඩ් වෙන්නෙ නෑ .ආයෙ 4 ට විතර හරියන්න්ර් ටිකකි .මුන් රෑට ඩේට කැප් එකක් ගහනව මොනවහරි .හෙන ගහන්න ඕන වැඩ වත් කරගන්න බෑ

    sirawata eka file ekak download wenna dammoth internet browse karana ba no connection kiyala enne.
     

    dcs008

    Active member
  • Jun 5, 2007
    677
    215
    43
    කළුතර
    9219131632.png
     

    ThisaraMalintha

    Well-known member
  • Nov 16, 2015
    8,612
    7,331
    113
    ගෙදර
    dialog magule speedtest eka wath run karanna ba upload test error ekak enawa.
    download nam thatamala thatamala 3mbps wenawa
    :lol::lol:

    pake providers la. 5g denna kathawa. elakiri load wennath tika welawak yanawa :lol:
     

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    13,976
    12,499
    113
    Ay ban me huthe providers lata mokada wela thiyenne epa wenawa
    Data Okkoma Slow wela
    10Mbps enne epa wenawa

    10Mbps නම් Slow වෙන්නේ කොහොමද මචන් ඔය Speed එකෙන් ඕනේ දෙයක් කරගන්න පුළුවන් නේ.
     

    JBLs

    Well-known member
  • May 6, 2018
    3,503
    3,214
    113
    10Mbps නම් Slow වෙන්නේ කොහොමද මචන් ඔය Speed එකෙන් ඕනේ දෙයක් කරගන්න පුළුවන් නේ.

    Loku kam kiyawanawa nemei ban FIbre walata huru unama patta amarui ban speed nethuwa :no::no:
    Anika ban api fibre walata wenama rental ekakuth gewanawane ban :frown::frown:
    A nisa service eka hariyata thiyenna epei
    godak welawata 12MB(97Mbps) 6MB up ( 48Mbps) weda karanawa
    MB 700 winadi 2k wath yanne nethuwa banna puluwan
    Browse karaddi ehema tikak lokuwata denenawa :rolleyes:
     

    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,860
    113
    Wifi walinda balanne? Router eka restart karala Ethernet wire ekak gahala balanna.
    Fiber slow wena chance eka adui.
     

    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,269
    8,035
    113
    mama lankawe ne meheth ehemai ban
    YouTube 720 uda baluwe dan 360 lord wenneth
    ne ban. night time unath loku speed wenasak ne