Fiber Unlimited Flash 10

Best Package

  • Web Family plus

  • Unlimited Flash 10

Results are only viewable after voting.

netnet

Well-known member
  • Oct 6, 2016
    9,288
    8,052
    113
    Web Family plus තියෙන්න මචන් අන්ලිමිටස් කෝල් ඇඩි ඔන් එකත් එක්ක බිල් එක 3200 වගේ එන්නෙ. යු ටියුබ් ඇඩ් ඔන් දානවා පොඩි උන් බලන නිසා මාසේම රු 4200 වගේ බිල් එක. මම බැලුවේ සේරටම හරියන්න අන්ලිමිටඩ් 10 දාගන්න. මොකද උබලා හිතන්නේ? ඔකේ බිල් එක කීයක් එනවද? නැත්තම් මෙකේම ඉන්නද? ( මේ පැකේජ් එකෙන් ගියොත් ආපහු ගන්න බැරිය)
     
    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,638
    11,638
    113
    Starlink gamu
    upload chora.. anika Rs. 9200ta thiyana eke baanakota 64kbps walata slow karanawa kiyala anna starlink eke group eke screenshot pawa dala thiyanawa.. real unlimited ona nam Rs 15,000 eka ganna ona..

    E958PmQ.png
     
    Last edited:
    • Wow
    Reactions: Asmodeus and netnet

    Emios

    Well-known member
  • Dec 10, 2009
    73,869
    66,383
    113
    upload chora.. anika Rs. 9200ta thiyana eke baanakota 64kbps walata slow karanawa kiyala anna starlink eke group eke screenshot pawa dala thiyanawa.. real unlimited ona nam Rs 15,000 eka ganna ona..

    E958PmQ.png
    Download karaddine awula.interval download set karanan hari
     
    • Sad
    Reactions: netnet

    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,638
    11,638
    113
    Download karaddine awula.interval download set karanan hari
    oya kiyanne tikak wela indala resume kalath ayeth limit wela slow karanawa kiyala.. karanna deyak nathi nisa 15,000 eka gaththalu..

    Yako api Rs 1,750 SLT fiber eken raata Terabyte ganan baanawa kisi awlak nathuwa..
     
    Last edited:
    • Like
    Reactions: Asmodeus and netnet

    weere_singhe

    Well-known member
  • Dec 26, 2023
    979
    1,325
    93
    Web Family plus තියෙන්න මචන් අන්ලිමිටස් කෝල් ඇඩි ඔන් එකත් එක්ක බිල් එක 3200 වගේ එන්නෙ. යු ටියුබ් ඇඩ් ඔන් දානවා පොඩි උන් බලන නිසා මාසේම රු 4200 වගේ බිල් එක. මම බැලුවේ සේරටම හරියන්න අන්ලිමිටඩ් 10 දාගන්න. මොකද උබලා හිතන්නේ? ඔකේ බිල් එක කීයක් එනවද? නැත්තම් මෙකේම ඉන්නද? ( මේ පැකේජ් එකෙන් ගියොත් ආපහු ගන්න බැරිය)

    Fibre Unlimited Flash 10 final bill is 5990 X 1.235 = 7397.65​

    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,638
    11,638
    113
    Asian countries wala connection share karagannwata ban oya wade karanne
    Dan starlink group eketh umbalage pathi walata SLT Fiber awoth gannawada kiyala ahuwama ow ow kiyanawa.. :lol:
    starlink ekata wishesha kamaththak nalu, SLT fiber dunnoth gannawalu, fiber connection eka superior lu..
    kari dotee wanni anathayo tikata reality therila thiyenne dan...
    Kohomath SLT ekata nemei Dialog ekata thama starlink walin kela une, mokada Fiber nathi pathiwala godak un wage outdoor antenna gahan Dialog HBB use kale..
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,889
    10,486
    113
    In the eyes of my girl
    Dan starlink group eketh umbalage pathi walata SLT Fiber awoth gannawada kiyala ahuwama ow kiyanawa.. :lol:
    starlink ekata wishesha kamaththak nalu, SLT fiber dunnoth gannawalu, fiber connection eka superior lu..
    kari dotee anathayo tikata reality therila thiyenne dan...
    Kohomath SLT ekata nemei Dialog ekata thama starlink walin kela une, mokada Fiber nathi pathiwala godak un wage outdoor antenna gahan Dialog HBB use kale..
    meka atta
    මමත් කියන්නෙ ෆයිබර් එකට ගහන්න බැ ස්ටාලින්ක් එකට
    පින් එකත් එක්ක අප්ලොඩ් එහෙම ස්ලොව් උනාම එපා වෙනව
    ඩයලොග් එකට තමා කෙස් එක ආවෙ ස්ටාලින්ක් නිසා ෆයිබර් නම් තාම එලකිරි වගෙ තියෙනව
     
    shepard1500

    Active member
  • Apr 9, 2025
    175
    138
    43
    Dan starlink group eketh umbalage pathi walata SLT Fiber awoth gannawada kiyala ahuwama ow ow kiyanawa.. :lol:
    starlink ekata wishesha kamaththak nalu, SLT fiber dunnoth gannawalu, fiber connection eka superior lu..
    kari dotee wanni anathayo tikata reality therila thiyenne dan...
    Kohomath SLT ekata nemei Dialog ekata thama starlink walin kela une, mokada Fiber nathi pathiwala godak un wage outdoor antenna gahan Dialog HBB use kale..
    මමත් හිතන්නේ ඩයලොග්, SLT 2ටම ලොකු impact එකක් නෑ ස්ටාර්ලින්ක් වලින්. හැබැයි ඇත්තටම රිස්ක් එක වැඩි SLT එකට. majority base එක ADSL. 2018 ඉඳලා අදටත් FTTH,4G growth එකක් නැති තරම්.SLT එකේ මුළු ආදායමෙනුත් 50%-60% SLT වලින් එන්නෙ.
     
    • Like
    Reactions: msan

    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,638
    11,638
    113
    මමත් හිතන්නේ ඩයලොග්, SLT 2ටම ලොකු impact එකක් නෑ ස්ටාර්ලින්ක් වලින්. හැබැයි ඇත්තටම රිස්ක් එක වැඩි SLT එකට. majority base එක ADSL. 2018 ඉඳලා අදටත් FTTH,4G growth එකක් නැති තරම්.SLT එකේ මුළු ආදායමෙනුත් 50%-60% SLT වලින් එන්නෙ.
    Adsl max yanne 16Mbps wage ithin usage wadi hamoma area eke Fiber naththan 4G hari gannawa..
    Adsl walama inne loku usage nathi un, un laksha ganan wiyadam karan, loku rental gewan starlink ganna chance eka adui..
    Mainly starlink ganne fiber nathi area wala 4G loku package duwapu set eka..
     
    • Like
    Reactions: netnet

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,349
    19,445
    113
    Colombo
    Matat denaganna one.
    Mama den addons dekak dala tiyenne Youtube ekai, Youth Add-on ekai.
    Peo TV silver dala tiyenawa.

    Total bill eka maseta 6000 ganak witara enawa
    App එකෙන් daily usage එක බලන්න පුලුවන් නේද. අඩු ගානෙ ලඟ දවස් දෙකකදි මාසෙ යූසේජ් එක කම්පෙයා කරලා හරි බලන්න පුලුවන් නේ
    ඒක 10GB වලට අඩු නං 7-8GB වගේ නං අරක හොඳ වෙන්න පුලුවන්

    රෑට තියන ෆ්‍රී ඩවුන්ලෝඩ් එක නැති වෙනවානේ. ලොකුවට ඩවුන්ලෝඩ් කරනවා නං මාරු වෙන එක පාඩුයි
     
    Cee7

    Well-known member
  • Dec 8, 2008
    3,278
    1,578
    113
    LK
    SLT unge kapatikama kiyanne Voice connection eka natuwa Fiber line eka witarak denne naane. ekenut gaanak kapanawa. pattama wancha karayo. Internet Connection ekak ganna manussayata Voice linke eka kohethma wadak naa. nikan masekata gaanak gewanna wenawa use karanne nathi service ekakatath
     
    • Like
    Reactions: netnet

    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,714
    12,619
    113
    127.0.0.1:8080/Kandy
    App එකෙන් daily usage එක බලන්න පුලුවන් නේද. අඩු ගානෙ ලඟ දවස් දෙකකදි මාසෙ යූසේජ් එක කම්පෙයා කරලා හරි බලන්න පුලුවන් නේ
    ඒක 10GB වලට අඩු නං 7-8GB වගේ නං අරක හොඳ වෙන්න පුලුවන්

    රෑට තියන ෆ්‍රී ඩවුන්ලෝඩ් එක නැති වෙනවානේ. ලොකුවට ඩවුන්ලෝඩ් කරනවා නං මාරු වෙන එක පාඩුයි
    Mage total data walata yanne 3500 wage. So me tiyena ekama labai mata penne