Fiber Unlimited Flash 10

Best Package

  • Web Family plus

  • Unlimited Flash 10


Results are only viewable after voting.

raman2

Well-known member
  • Feb 16, 2009
    9,671
    11,686
    113
    App එකෙන් daily usage එක බලන්න පුලුවන් නේද. අඩු ගානෙ ලඟ දවස් දෙකකදි මාසෙ යූසේජ් එක කම්පෙයා කරලා හරි බලන්න පුලුවන් නේ
    ඒක 10GB වලට අඩු නං 7-8GB වගේ නං අරක හොඳ වෙන්න පුලුවන්

    රෑට තියන ෆ්‍රී ඩවුන්ලෝඩ් එක නැති වෙනවානේ. ලොකුවට ඩවුන්ලෝඩ් කරනවා නං මාරු වෙන එක පාඩුයි

    ඔවු
    අනික ඕකෙ අර රෑට අන්ලිමිටඩ් තියන එක පට්ට වටිනවානේ
    Raata unlimited eka flash 10 eketh thiyanawa
     
    • Like
    Reactions: NEMISIS

    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,671
    11,686
    113
    thanks machan 100aya kiriye nedda
    Ona tharam Innawa, un ekek wath kata ariye na. oka unta witharak hambuna slt eke bug ekak, public unoth uta unlimited nathi wei kiyala...
    Lankawe un kari selfish ithin un athal eke aduwata unlimited fiber use karana gaman anik unta laksha ganan wiyadam karan starlink ganna kiyanawa..
     
    • Sad
    Reactions: Nanosudha

    max_pain

    Well-known member
  • Jul 5, 2025
    3,263
    5,965
    113
    Galaha
    මමනම් හතුරෙක්ටවත් SLT ගන්න කියල කියන්නෙ නෑ මචං. ඔය කියන කතා නෑ උන් අපි කනෙක්ශන් එක ගත්තාම. :yes:
     

    infernocus

    Well-known member
  • Jul 8, 2025
    2,555
    5,088
    113
    Ona tharam Innawa, un ekek wath kata ariye na. oka unta witharak hambuna slt eke bug ekak, public unoth uta unlimited nathi wei kiyala...
    Lankawe un kari selfish ithin un athal eke aduwata unlimited fiber use karana gaman anik unta laksha ganan wiyadam karan starlink ganna kiyanawa..
    සෙල්ෆිශ් කියන්නෙ කොහොමද බන් පැකේජ් තියන කාටත් ට්‍රයි කරන්න පුලුවන් නේ. අනික මේක හැම කනෙක්ශන් එකකම තිබිලා කිවුවෙ නැත්තං සෙල්ෆිශ්, මාසෙට 10000ක් දෙන පැකේජ් එකේ තියන බග් එකක් කිවුවත් කී දෙනාටද ගන්න පුලුවන්
    මීට කලින් එහෙම තිබුනු බග් ටික අද මේකෙ දැම්මනං හෙට යූටියුබ් වීවුස් හිඟන්නො වීඩියෝ දානවා, අනිද්ද වෙද්දි එකෙක්ටවත් නැහැ

    ඕක ඔෆීශියලි සයිට් එකේ දාපු දවසට මාත් ගන්නවා ඕක. ඔෆීශියල් නැහැ කියන්නෙ කොයි වෙලේ හරි SLT එකෙන් නතර කරන්න පුලුවන් කියන එක