Fibre පැකේජ් එක අඩු කරගන්න ඕන.

ruchira55

Well-known member
  • Mar 23, 2012
    40,005
    40,911
    113
    ඕකුන් ලේසියෙන් ඩවුන්ග්‍රෙඩ් කරන්නෙ නෑ. මාසෙකට එච්චර ගානක් වියදම් කරන්න සල්ලි නැති නිසා ඩවුන්ග්‍රෙඩ් කරලා දෙන්න කියපන්. බැහැයි කිව්වොත්, කෝල් සෙන්ටර් එකේ උන්ගෙ වැඩ බලන ටිකක් උසස් අය ඉන්නවා. එහෙම එකෙක්ට ට්‍රාස්න්ෆර් කරගෙන ආයෙත් කතාව කියපන්. අහන්නෙ නැත්නම් කැන්සල් කරන්න බලාගෙන බැකප් ප්ලෑන් එකක් තියන් ටෝක් කරපන්.
     
    rgamsp

    Well-known member
  • Jun 24, 2008
    1,625
    616
    113
    Colombo, Sri lanka
    work and learn packages walin normal browsing karanna puluwanda??

    80GB ekak methana na ne
    https://www.dialog.lk/mobile-broadband-work-learn-pack
    puluwan ban social media ba youtubuth puluwan e unata youtube ekata munge 515 social media package eka dagattama masetama 40 GB teyanawa hodatama athi

    oya link eke teyenne mobile eka mama keyanne home boradband 4G router eka

    https://dlg.dialog.lk/data-addon-package-details/hbb/prepaid#192

    වර්ක් ඇන්ඩ් ලර්න් දාගන්නේ ඇයි? ඒකට මොනවද හම්බෙන්නේ?
    eke natte social media & torrent witarai anithwa puluwan
    ------ Post added on Oct 30, 2022 at 11:34 AM
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,407
    1
    101,307
    113
    34
    Kalutara
    ඕකුන් ලේසියෙන් ඩවුන්ග්‍රෙඩ් කරන්නෙ නෑ. මාසෙකට එච්චර ගානක් වියදම් කරන්න සල්ලි නැති නිසා ඩවුන්ග්‍රෙඩ් කරලා දෙන්න කියපන්. බැහැයි කිව්වොත්, කෝල් සෙන්ටර් එකේ උන්ගෙ වැඩ බලන ටිකක් උසස් අය ඉන්නවා. එහෙම එකෙක්ට ට්‍රාස්න්ෆර් කරගෙන ආයෙත් කතාව කියපන්. අහන්නෙ නැත්නම් කැන්සල් කරන්න බලාගෙන බැකප් ප්ලෑන් එකක් තියන් ටෝක් කරපන්.
    සිස්ටම් දැම්මා කිව්වා, පළවෙනිදා ඉඳන් downgrade වෙනවා කිව්වා.
     
    • Like
    Reactions: ruchira55