Fibre 1790/= web family plus package එක මිසිං

CaptainD

Well-known member
  • Sep 20, 2023
    934
    782
    93
    Miami
    Speed ekath 100Mbps walata adu karala wage da? (WEB FAMILY PLUS) ༼ つ ◕_◕ ༽つ
    ow :lol:

    1735699274634.png
     
    • Haha
    • Wow
    Reactions: Asmodeus and lilman

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,998
    1
    43,372
    113
    අපි ෆයිබර් අරන් අවුරුද්දක් විතර ඇති
    හැබැයි මගෙනං මේ මාසෙටත් web family plus විදියට තමා කෝට එක ඇවිත් තියෙන්නෙ

    ස්පීඩ් එකත් කලින් විදියම තමා, අඩු වෙලා නෑ

    අප්ලෝඩ් ස්පීඩ් එක ටෙස්ට් කරද්දි 300mb ක් විතර ගියා. ඒක කැපුණෙත් off peak ඩේට වලින්

    17197309719.png
     
    Last edited:

    lilman

    Well-known member
  • May 10, 2009
    40,886
    54,387
    113
    Colombo
    මේකෙ උන්ගෙන් සල්ලි එකතු කරල අන්ලිමිටඩ් එකක් ගනින් බන්.
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,998
    1
    43,372
    113
    අනුරාධ ඉස් බැක් පකර්ස්
    බැක් තියා ඉස්සරහින් කරන්නවත් එකක් මේ අවුරුද්දෙදි වත් ලැබෙයිද බං
     
    Last edited:
    • Like
    Reactions: iworld