Field Marshall සහ වෙල් විදානේ

dilshanniranga

Well-known member
  • Jan 3, 2024
    1,695
    2,614
    113
    Field Marshall පට්ටම බල්ලට ගියේ ලංකාවෙන් තමයි. Rommel, Montgomery වගේ legendary generals ලාට හම්බුන පට්ටම පට්ට ගහනවා අර bullet හිල් තියෙන කාර් එක තැන තැන උස්සන් යන මනුස්සයා

    යුද්දෙ පටන් ගද්දී LTTE එකේ 1කෙක්ට හමුදාවේ විතරක් 12ක් හිටියා. LTTE උන්ට helmet, bullet proof vest නැහැ. Air power එකක් නැහැ. Tanks නැහැ (පරණ 2කක් 3ක් ඇරෙන්න) APC නැහැ.
    ඕක දිනුවේ superior fire power, superior man power නිසා මිසක් අමුතු හොඳක් වත් මාර strategy, tactics නිසා නෙවෙයි.
    ඕවා අස්සේ තියෙන දූෂණය, වංචාව හොරකම දන්නවනම් බල්ලෝ බත් කන්නේ නැහැ.
    කට්ටියට දුවන්න දුන්නේ 1996, 2000 දී කරුණා අම්මාන් ල.
    හැබැයි මෙහෙ අයියලාට මේක තමයි ලෝකේ හොඳම හමුදාව, මානුෂියම හමුදාව.
    ලබ්බ තමයි. 88/89 තමන්ගේ සිංහල එවුන්ට පරාල ඇණ ගහලා පස්සෙන් කම්බි බට දාපු එවුන් උතුරේ වූන්ට මානුෂීය වෙයිද? Channel 4 videos බොරු කියන උනුත් ඉනන්වනේ.
    ඔහොම ස්වයං වින්දන ගන්න ජාතියක් හදන්නේ කොහොමද.
    මං කිව්ව නාකි ගෑනි වගේ, එක එක කාලෙට ඒක එක මිනිහා පස්සෙ දුවනවා... මිනිස්සු ඇකෙත් පුරලා යනවා 😂
     
    poopoo

    Well-known member
  • Nov 18, 2021
    5,766
    11,426
    113
    Field Marshall පට්ටම බල්ලට ගියේ ලංකාවෙන් තමයි. Rommel, Montgomery වගේ legendary generals ලාට හම්බුන පට්ටම පට්ට ගහනවා අර bullet හිල් තියෙන කාර් එක තැන තැන උස්සන් යන මනුස්සයා
    at least he's done something better than being a stinky keyboard warrior
     
    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,364
    6,782
    113
    හෙල බිමේ
    ඔව්. ප්‍රභාකරන් ලා air power වගේ පැති වලින් දුර්වලයි නේ.. අපේ උන්ට උඩින් බෝම්බ දැම්මත් ඉක්මනට ඉවර කරන්න පුළුවන්. සිවිල් වැසියන් හිටපු නිසා තමයි එහෙම කරේ නැත්තේ...
     
    dilshanniranga

    Well-known member
  • Jan 3, 2024
    1,695
    2,614
    113
    මම war video games නම් ගහලා නැහැ. You only know and believe what the media and the politicians portray you.
    Without insulting me, talking rubbish, talk to the point if you can. Lel

    If the LTTE has three times the man power they actually had, you all would be speaking Tamil by now. :P

    at least he's done something better than being a stinky keyboard warrior
    How old are you? 20?
    ------ Post added on Sep 11, 2024 at 3:43 PM
     
    poopoo

    Well-known member
  • Nov 18, 2021
    5,766
    11,426
    113
    How old are you? 20?
    nope 19 😂
    why my age matter here?
    then no one can criticize world war II since they weren't alive back then; right?

    මම war video games නම් ගහලා නැහැ. You only know and believe what the media and the politicians portray you.
    if you aint got those info on their manpower from media, how do you know?
    were you some kind of military intel specialist back then?

    If the LTTE has three times the man power they actually had, you all would be speaking Tamil by now. :P
    then how did merica lost Vietnam war?
    US had everything at maximum level and still lost the war
    all manpower + military tech + strategies everything matter equally, it's LTTE fault for not having that much of manpower
    don't sympathize internationally recognized terrorist group :)
     
    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,123
    20,713
    113
    හස්තිශෛලපුර
    මම war video games නම් ගහලා නැහැ. You only know and believe what the media and the politicians portray you.
    Without insulting me, talking rubbish, talk to the point if you can. Lel

    If the LTTE has three times the man power they actually had, you all would be speaking Tamil by now. :P

    How old are you? 20?
    ------ Post added on Sep 11, 2024 at 3:43 PM
    Long Range Reconnaissance Patrol gena tikak kiyawala waren lolla..
     
    • Haha
    Reactions: dilshanniranga

    Aldren

    Well-known member
  • Apr 2, 2024
    2,052
    3,679
    113
    බෙහෙත් පෙත්ත දවස් දෙක තුනක් බිව්වෙ නැති උනාම ඇදෙන් බිමට බහින්න බය උබ ආමි එකේ උන්ට බනින එක හොදනෑ නේද

    ඉස්සර බස් බෝම්බ, සිංහල ගම්වලට කොටි පැනල පනහ සීය කොටල මරපු ඒවා නැති උනේ උබ ඔය කියන අමානුෂික උන් නිසා. ඒ හින්ද උන්ට රෙස්පෙක්ට් කරනව මං.

    උබ ඔයිට වැඩිය වැඩ්ඩෙක්නම් ඔහොම කීවට කමක් නෑ. උබ කයිවාරුකාරයෙක්.
     
    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,340
    113
    98
    හෝමාගම
    Field Marshall පට්ටම බල්ලට ගියේ ලංකාවෙන් තමයි. Rommel, Montgomery වගේ legendary generals ලාට හම්බුන පට්ටම පට්ට ගහනවා අර bullet හිල් තියෙන කාර් එක තැන තැන උස්සන් යන මනුස්සයා

    යුද්දෙ පටන් ගද්දී LTTE එකේ 1කෙක්ට හමුදාවේ විතරක් 12ක් හිටියා. LTTE උන්ට helmet, bullet proof vest නැහැ. Air power එකක් නැහැ. Tanks නැහැ (පරණ 2කක් 3ක් ඇරෙන්න) APC නැහැ.
    ඕක දිනුවේ superior fire power, superior man power නිසා මිසක් අමුතු හොඳක් වත් මාර strategy, tactics නිසා නෙවෙයි.
    ඕවා අස්සේ තියෙන දූෂණය, වංචාව හොරකම දන්නවනම් බල්ලෝ බත් කන්නේ නැහැ.
    කට්ටියට දුවන්න දුන්නේ 1996, 2000 දී කරුණා අම්මාන් ල.

    යුද්දෙ දින්නෙ, එක අරමුණක් වෙනුවෙන් හමුදාව සහ දේසපාලන අදිකාරිය එකට වැඩ කරපු නිසා.
    කොටින්ට public දෙමල සහයෝගෙ නැතිවීමත් තව හේතුවක්.

    man power / fire power නිසා නෙවෙයි, හමුදාවෙ ඕන තරම් මිනිස්සු හිටිය.
    1996/2000 කාලෙත් ආමි එකට ඕන තරම් මිනිස්සු හිටියා, ලක්ස එක හමාරක් විතර වෙන්න, කොටි හිටියෙ 15000ක් වගේ. (
    source wiki )

    dilshanniranga

    Well-known member
  • Jan 3, 2024
    1,695
    2,614
    113
    යුද්දෙ දින්නෙ, එක අරමුණක් වෙනුවෙන් හමුදාව සහ දේසපාලන අදිකාරිය එකට වැඩ කරපු නිසා.
    කොටින්ට public දෙමල සහයෝගෙ නැතිවීමත් තව හේතුවක්.

    man power / fire power නිසා නෙවෙයි, හමුදාවෙ ඕන තරම් මිනිස්සු හිටිය.
    1996/2000 කාලෙත් ආමි එකට ඕන තරම් මිනිස්සු හිටියා, ලක්ස එක හමාරක් විතර වෙන්න, කොටි හිටියෙ 15000ක් වගේ. (
    source wiki )
    1996/2000 කාලෙත් ආමි එකට ඕන තරම් මිනිස්සු හිටියා, ලක්ස එක හමාරක් විතර වෙන්න, කොටි හිටියෙ 15000ක් වගේ. (
    source wiki )

    යුද්දෙ දින්නෙ, එක අරමුණක් වෙනුවෙන් හමුදාව සහ දේසපාලන අදිකාරිය එකට වැඩ කරපු නිසා.

    - Yes, I dont dispute that. But the ensuing battles were only won due to the superior man/fire power. LTTE were always tactically, strategically and morally ahead. If LTTE had half the man/fire power that government forces had, LTTE victory would have been inevitable and swift.

    කොටින්ට හිටියේ 15,000. 50,000ක් හිටියනං, හමුදාවට වගේ armour , facilities තිබ්බනං උඹයි මමයි අද කතා කරන්නේ දෙමළ.

    -කොටින්ට public දෙමල සහයෝගෙ නැතිවීමත් තව හේතුවක්. Ridiculous, they still have the support for LTTE

    Opeartion Liberation. Read on it.

    Nobody has answers. Vietnam war irrelevant, US was not defeated on the battlefield, it was lost because eventually they lost the public support and had to withdraw and the communist government was formed.

    1) මම වැඩකාරයෙක් කියලා කොතනකවත් කියලා නෑ
    2 මම යුද්දෙට යන්න ඕනේ කියලා නෑ
    3) ඔව් මම ඇඳෙන් බිමට බහින්න බැරුව ලෙඩ වෙලා හිටියත් තමයි

    ඕවා කිව්වා කියලා ඇත්ත හංගන්න බෑ. රිදුනට sorry 😂😂😂
    ------ Post added on Sep 11, 2024 at 5:21 PM

    Long Range Reconnaissance Patrol gena tikak kiyawala waren lolla..
    ලංකාදීපේ ලිපි වලින් ද? Youtube video වලින් ද? 😂😂😂
    ------ Post added on Sep 11, 2024 at 5:26 PM

    You all argue here from emotions and you argue to win, not to establish the truth.

    You just cant accept that someone else had always been better than your clan.
     
    Last edited:

    no bro,

    උබෙ මුලු context එකම Ridiculous.
    මට උවමනාවක් නැ උබත් එක්ක counter argue කරන්න.
     
    • Like
    Reactions: sahan50

    nppcheguevara

    Well-known member
  • Feb 13, 2023
    8,722
    8,947
    113
    ulan bator
    ඔය එන්නෙ 88/89 ජෙප්පො හරීම සොයි පූස් පැටව් කියනවා වගෙ. කොටිත් ලී කඩු වලින් යුද්ද කරෙ එක නිසා උන්ට පුක පැලෙන්න ගහල සමතලා කරපු එක වැරදි කියන්න. තව පොඩි දවස්කින් මුන් කියනවා දලදාවට - එයාපොර්ට් එකට - සපුගස් කන්දට ගහගත්තේ ආන්ඩුවෙන් කියන තැනට. දැනටම ලොන්ඩරිය වැඩ පටන් අරන්!
     
    dilshanniranga

    Well-known member
  • Jan 3, 2024
    1,695
    2,614
    113
    ඔය එන්නෙ 88/89 ජෙප්පො හරීම සොයි පූස් පැටව් කියනවා වගෙ. කොටිත් ලී කඩු වලින් යුද්ද කරෙ එක නිසා උන්ට පුක පැලෙන්න ගහල සමතලා කරපු එක වැරදි කියන්න. තව පොඩි දවස්කින් මුන් කියනවා දලදාවට - එයාපොර්ට් එකට - සපුගස් කන්දට ගහගත්තේ ආන්ඩුවෙන් කියන තැනට. දැනටම ලොන්ඩරිය වැඩ පටන් අරන්!
    ආතල්ම comment එක