Field Marshall පට්ටම බල්ලට ගියේ ලංකාවෙන් තමයි. Rommel, Montgomery වගේ legendary generals ලාට හම්බුන පට්ටම පට්ට ගහනවා අර bullet හිල් තියෙන කාර් එක තැන තැන උස්සන් යන මනුස්සයා
යුද්දෙ පටන් ගද්දී LTTE එකේ 1කෙක්ට හමුදාවේ විතරක් 12ක් හිටියා. LTTE උන්ට helmet, bullet proof vest නැහැ. Air power එකක් නැහැ. Tanks නැහැ (පරණ 2කක් 3ක් ඇරෙන්න) APC නැහැ.
ඕක දිනුවේ superior fire power, superior man power නිසා මිසක් අමුතු හොඳක් වත් මාර strategy, tactics නිසා නෙවෙයි.
ඕවා අස්සේ තියෙන දූෂණය, වංචාව හොරකම දන්නවනම් බල්ලෝ බත් කන්නේ නැහැ.
කට්ටියට දුවන්න දුන්නේ 1996, 2000 දී කරුණා අම්මාන් ල.
හැබැයි මෙහෙ අයියලාට මේක තමයි ලෝකේ හොඳම හමුදාව, මානුෂියම හමුදාව.
ලබ්බ තමයි. 88/89 තමන්ගේ සිංහල එවුන්ට පරාල ඇණ ගහලා පස්සෙන් කම්බි බට දාපු එවුන් උතුරේ වූන්ට මානුෂීය වෙයිද? Channel 4 videos බොරු කියන උනුත් ඉනන්වනේ.
ඔහොම ස්වයං වින්දන ගන්න ජාතියක් හදන්නේ කොහොමද.
මං කිව්ව නාකි ගෑනි වගේ, එක එක කාලෙට ඒක එක මිනිහා පස්සෙ දුවනවා... මිනිස්සු ඇකෙත් පුරලා යනවා