Field Marshall සහ වෙල් විදානේ

nppcheguevara

Well-known member
  • Feb 13, 2023
    8,724
    8,954
    113
    ulan bator
    ආතල්ම comment එක
    ආතල් නෙවී යකො 2019 බයියො වෙලා දැන් මාලිගාවට කඩෙ යන කීප දෙනෙක්ට මට ඔක කිව්වා. දෙමල ත්‍රස්තවාදි වැඩ උනෙ ආන්ඩුවෙ වැරැද්දෙන් කියල. එක නිසාලු ජෙප්පො කොටින්ට ආයුද දුන්නෙ. එකෙක් ඔක ගැන හෙන හැල්ලලුත් එවල තිබ්බා.
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,558
    17,604
    113
    Auckland
    යුද්දෙ පරන් ගත්ත 1983 හමුදාවෙ හිටියෙ 13000යි. ඒකෙන් 8000ක් හිටියෙ උතුරෙ. වර්ග කිලොමිටර් දහස් ගානක්. ඊට පස්සෙ වේස ජෙප්පො පුක දෙන්න පටන් ගත්ත උන්ගෙ මානසික රෝගි මහ එකා 82 චන්දෙ පැරදුනාට පස්සෙ.

    ගරිල්ලා යුද්ධයකට මුහුන දෙන්න විශාල හමුදාවක් අවශ්‍ය වෙනව සියලු මර්මස්ථාන ආරක්ශාවට සහ ත්‍රස්තයන්ව මර්ධනය කරන්න. නැත්තන් උන් රින්ගලා ඇවිත් තැන් තැන් වල කලබල කරනව. මුහුනට මුහුන සටන් කරන්නෙ නැ.

    ත්‍රස්තනායකයොත් කොහෙ හරි හැන්ගිලා අත්තනායක මොඩල් එකක් පැදගෙන ඉන්නව ඒ අතරෙ
     
    sahan50

    Well-known member
  • Apr 15, 2024
    7,045
    6,395
    113
    kandy
    Field Marshall පට්ටම බල්ලට ගියේ ලංකාවෙන් තමයි. Rommel, Montgomery වගේ legendary generals ලාට හම්බුන පට්ටම පට්ට ගහනවා අර bullet හිල් තියෙන කාර් එක තැන තැන උස්සන් යන මනුස්සයා

    යුද්දෙ පටන් ගද්දී LTTE එකේ 1කෙක්ට හමුදාවේ විතරක් 12ක් හිටියා. LTTE උන්ට helmet, bullet proof vest නැහැ. Air power එකක් නැහැ. Tanks නැහැ (පරණ 2කක් 3ක් ඇරෙන්න) APC නැහැ.
    ඕක දිනුවේ superior fire power, superior man power නිසා මිසක් අමුතු හොඳක් වත් මාර strategy, tactics නිසා නෙවෙයි.
    ඕවා අස්සේ තියෙන දූෂණය, වංචාව හොරකම දන්නවනම් බල්ලෝ බත් කන්නේ නැහැ.
    කට්ටියට දුවන්න දුන්නේ 1996, 2000 දී කරුණා අම්මාන් ල.
    හැබැයි මෙහෙ අයියලාට මේක තමයි ලෝකේ හොඳම හමුදාව, මානුෂියම හමුදාව.
    ලබ්බ තමයි. 88/89 තමන්ගේ සිංහල එවුන්ට පරාල ඇණ ගහලා පස්සෙන් කම්බි බට දාපු එවුන් උතුරේ වූන්ට මානුෂීය වෙයිද? Channel 4 videos බොරු කියන උනුත් ඉනන්වනේ.
    ඔහොම ස්වයං වින්දන ගන්න ජාතියක් හදන්නේ කොහොමද.
    මං කිව්ව නාකි ගෑනි වගේ, එක එක කාලෙට ඒක එක මිනිහා පස්සෙ දුවනවා... මිනිස්සු ඇකෙත් පුරලා යනවා 😂
    අපරාදේ කියලා හිතුනා බෝම්බ යක් වත් කෑවේ නැති එක උඹ වගේ උන්
     
    • Haha
    Reactions: dilshanniranga

    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,508
    8,705
    113
    හෙට අනිද්දම NPP එකට චන්දෙ දෙන්න ඕනි ඇයි කියලා ත්‍රෙඩ් එකකකුත් දමු නේද..

    පලි : NPP එකට සපෝර්ට් කරාට මහින්ද, ෆොන්සේකා වගේ යුද්දේ වෙනුවෙන් කරපු දේවල් වලට අදටත් ගරු කරනවා.. එහෙමයි කියලා එයාල කරන හැමදේම හරි කියලා කියන්නේ නෑ
     
    sahan50

    Well-known member
  • Apr 15, 2024
    7,045
    6,395
    113
    kandy
    Typical sinhala mindset. When you cant handle the truth, find ways to kill the messenger.
    Yeah I'm a sinhalese

    The everything you're are saying is ridiculous. Hope you'll find the attack done by LTTE by using bio weapons ( the gas bomb attack )

    Umba කියන්නේ LTTE saththu bus walath ekka බෝම්බ set karala minissu marapu eka hondai kiyalada.

    Umbata thama thiyenne lankawa ekka tharaha NGO karayaekge mindset eka. Ipaduna ratata ma kela karanne umba wage un
     
    • Haha
    Reactions: dilshanniranga

    dilshanniranga

    Well-known member
  • Jan 3, 2024
    1,695
    2,614
    113
    Yeah I'm a sinhalese

    The everything you're are saying is ridiculous. Hope you'll find the attack done by LTTE by using bio weapons ( the gas bomb attack )

    Umba කියන්නේ LTTE saththu bus walath ekka බෝම්බ set karala minissu marapu eka hondai kiyalada.

    Umbata thama thiyenne lankawa ekka tharaha NGO karayaekge mindset eka. Ipaduna ratata ma kela karanne umba wage un
    -Umba කියන්නේ LTTE saththu bus walath ekka බෝම්බ set karala minissu marapu eka hondai kiyalada.
    කොහෙද මම එහෙම කිව්වේ? එහෙම යන්තං හරි අදහසක් තියෙන දෙයක් මම කිව්වාද?

    සිංහලුන්ට අඩු ගානේ දෙයක් කියවලා, කියලා තියෙන්නේ මොකක්ද කියලා ඔළුවට දාගන්න බැහැ. උන්ගේ ඔළුවට යන්නේ උන් මවා ගන්න දේවල්.
     
    • Haha
    Reactions: sahan50

    dynamite1234

    Well-known member
  • Apr 17, 2014
    5,303
    2,274
    113
    ponna jeppekge adonawa...okun dinapu gama federal denna balan inne...adu kule jeppo maruwa madi hamudawen dan ayemat oluwa ussanna patan aran thrasthawadi..
     
    • Like
    Reactions: sahan50

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,340
    113
    98
    හෝමාගම
    How can you speak for others? Freudian Slip right there.

    updated,
    but I am telling you,

    01. LTTE never achieved superiority over the army in anything you mentioned ( tactics, morals & strategy )
    any strategy ( military, governing, diplomatic ) didn't exist in Prabakaran's DNA

    02. LTTE never had true public support ( they had initially during 1980-1990, then deteriorated, simply because the public was tired due to years of abuse from both the LTTE & the Gov, after 1995/200 Tamils just tolerated LTTE to stop being expelled or punished, that all)

    You may stand behind your statement
    I am mine
     
    • Like
    Reactions: SimMaster

    sahan50

    Well-known member
  • Apr 15, 2024
    7,045
    6,395
    113
    kandy
    -Umba කියන්නේ LTTE saththu bus walath ekka බෝම්බ set karala minissu marapu eka hondai kiyalada.
    කොහෙද මම එහෙම කිව්වේ? එහෙම යන්තං හරි අදහසක් තියෙන දෙයක් මම කිව්වාද?

    සිංහලුන්ට අඩු ගානේ දෙයක් කියවලා, කියලා තියෙන්නේ මොකක්ද කියලා ඔළුවට දාගන්න බැහැ. උන්ගේ ඔළුවට යන්නේ උන් මවා ගන්න දේවල්.
    Umba ehema kiwwe na thama
    Umba Nikan pora wage kiyanne yudde iwara kare weapons wala power eken witharai kiyalane

    "One gonekuta yudda karanna puluwan" kirialla eda yudde yana welawe kiwweth ehemane. Gonnu yudda kara nm umba kiwwa wage wenna thibba

    Habai eeta wada lankawe army eka diyunui ee kaale. Ochchara pallehata warila thibbe na e kaale nm ( dan kohomada danne na )

    Sinala thamai yako. Kalawam na umbala wage

    Umba wage ekekta lsnkawa honda wadi

    Umbala ipadenna onee RUSSIA, SOUTH KOREA, SAUDI ARABIA, CHINA wage rataka. Ehema ipadila open forum ekaka oya wagema okama e ratata adalawa kiwwa nm wena de balaganna thibba😂

    ponna jeppekge adonawa...okun dinapu gama federal denna balan inne...adu kule jeppo maruwa madi hamudawen dan ayemat oluwa ussanna patan aran thrasthawadi..
    Mun patta adukule saththu tikak bn. Gothrika jathiyak

    Wanda wenneth na
    ------ Post added on Sep 11, 2024 at 6:14 PM
     
    Jiro

    Well-known member
  • Jul 31, 2024
    592
    998
    93
    A Dream
    LTTE saththu bus walath ekka බෝම්බ set karala minissu marapu eka
    What's ur opinion on this?
    සිංහලුන්ට අඩු ගානේ දෙයක් කියවලා, කියලා තියෙන්නේ මොකක්ද කියලා ඔළුවට දාගන්න බැහැ. උන්ගේ ඔළුවට යන්නේ උන් මවා ගන්න දේවල්.
    🥱
     
    Last edited:
    • Haha
    Reactions: sahan50

    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,124
    20,714
    113
    හස්තිශෛලපුර
    1996/2000 කාලෙත් ආමි එකට ඕන තරම් මිනිස්සු හිටියා, ලක්ස එක හමාරක් විතර වෙන්න, කොටි හිටියෙ 15000ක් වගේ. (
    source wiki )

    යුද්දෙ දින්නෙ, එක අරමුණක් වෙනුවෙන් හමුදාව සහ දේසපාලන අදිකාරිය එකට වැඩ කරපු නිසා.

    - Yes, I dont dispute that. But the ensuing battles were only won due to the superior man/fire power. LTTE were always tactically, strategically and morally ahead. If LTTE had half the man/fire power that government forces had, LTTE victory would have been inevitable and swift.

    කොටින්ට හිටියේ 15,000. 50,000ක් හිටියනං, හමුදාවට වගේ armour , facilities තිබ්බනං උඹයි මමයි අද කතා කරන්නේ දෙමළ.

    -කොටින්ට public දෙමල සහයෝගෙ නැතිවීමත් තව හේතුවක්. Ridiculous, they still have the support for LTTE

    Opeartion Liberation. Read on it.

    Nobody has answers. Vietnam war irrelevant, US was not defeated on the battlefield, it was lost because eventually they lost the public support and had to withdraw and the communist government was formed.

    1) මම වැඩකාරයෙක් කියලා කොතනකවත් කියලා නෑ
    2 මම යුද්දෙට යන්න ඕනේ කියලා නෑ
    3) ඔව් මම ඇඳෙන් බිමට බහින්න බැරුව ලෙඩ වෙලා හිටියත් තමයි

    ඕවා කිව්වා කියලා ඇත්ත හංගන්න බෑ. රිදුනට sorry 😂😂😂
    ------ Post added on Sep 11, 2024 at 5:21 PM

    ලංකාදීපේ ලිපි වලින් ද? Youtube video වලින් ද? 😂😂😂
    ------ Post added on Sep 11, 2024 at 5:26 PM

    You all argue here from emotions and you argue to win, not to establish the truth.

    You just cant accept that someone else had always been better than your clan.
    :lol: video game walin
     
    sanejames

    Junior member
  • Jul 26, 2009
    88
    82
    18
    Gampaha
    Field Marshall පට්ටම බල්ලට ගියේ ලංකාවෙන් තමයි. Rommel, Montgomery වගේ legendary generals ලාට හම්බුන පට්ටම පට්ට ගහනවා අර bullet හිල් තියෙන කාර් එක තැන තැන උස්සන් යන මනුස්සයා

    යුද්දෙ පටන් ගද්දී LTTE එකේ 1කෙක්ට හමුදාවේ විතරක් 12ක් හිටියා. LTTE උන්ට helmet, bullet proof vest නැහැ. Air power එකක් නැහැ. Tanks නැහැ (පරණ 2කක් 3ක් ඇරෙන්න) APC නැහැ.
    ඕක දිනුවේ superior fire power, superior man power නිසා මිසක් අමුතු හොඳක් වත් මාර strategy, tactics නිසා නෙවෙයි.
    ඕවා අස්සේ තියෙන දූෂණය, වංචාව හොරකම දන්නවනම් බල්ලෝ බත් කන්නේ නැහැ.
    කට්ටියට දුවන්න දුන්නේ 1996, 2000 දී කරුණා අම්මාන් ල.
    හැබැයි මෙහෙ අයියලාට මේක තමයි ලෝකේ හොඳම හමුදාව, මානුෂියම හමුදාව.
    ලබ්බ තමයි. 88/89 තමන්ගේ සිංහල එවුන්ට පරාල ඇණ ගහලා පස්සෙන් කම්බි බට දාපු එවුන් උතුරේ වූන්ට මානුෂීය වෙයිද? Channel 4 videos බොරු කියන උනුත් ඉනන්වනේ.
    ඔහොම ස්වයං වින්දන ගන්න ජාතියක් හදන්නේ කොහොමද.
    මං කිව්ව නාකි ගෑනි වගේ, එක එක කාලෙට ඒක එක මිනිහා පස්සෙ දුවනවා... මිනිස්සු ඇකෙත් පුරලා යනවා 😂

    "යුද්දෙ පටන් ගද්දී LTTE එකේ 1කෙක්ට හමුදාවේ විතරක් 12ක් හිටියා."
    -- You can't compare guerrillas army with a conventional army. To suppress a guerrillas army, conventional army needs 10x human power as per estimations of military theorists. SL army was scattered all over the country including the South so they didn't have enough manpower for an "ongoing" offensive attack. But LTTE was able to apply full force on a single location, attack and then move away. (For an example about 2000 LTTE cadre was participated for the Battle of Mullaitivu - 1996 which was a significant portion of their total strength)
    Because of this lack of manpower Gen. Fonseka's one of initial priorities was increasing manpower for an offensive attack.
    So your argument is baseless.

    "උන්ට helmet, bullet proof vest නැහැ."
    --Bulletproof Wests (body armor) limits mobility and I don't think body armors were used by SL army (even special forces) during close contact encounters in the North and East. Let alone body armor, some Army personnel didn't even have basic facilities (during 1990's and even early 2000's).
    So again, this argument is irrelevant.

    "Air power එකක් නැහැ. Tanks නැහැ (පරණ 2කක් 3ක් ඇරෙන්න) APC නැහැ."
    --Again LTTE is not a conventional army so they didn't need comparable strength and firepower to match with a conventional army unless they are on a face to face battle on an open ground that offered limited strategic and tactical advantages. Also they knew how to counter their weaknesses (Ex. SAM missiles/night attacks to counter air attacks) and that's how they were successful in 1990's and early 2000's. Army had all those advantages yet still lost some battles/operations those early days.

    "ඕක දිනුවේ superior fire power, superior man power නිසා මිසක් අමුතු හොඳක් වත් මාර strategy, tactics නිසා නෙවෙයි."
    -- You may win battles, but "You can't win a war without a good strategy"..PERIOD.
    As per above example (Battle of Mullaitivu) LTTE had 2000 personnel to face about 1400 SL forces during the early stage of the battle. As per your theory, it was an equal battle and SL Army should have won but they didn't. LTTE won because of their good strategy, tactics, and equally well execution with strong leadership.

    So honestly you don't know what you are talking about.

    PS: Also this is not an one off victory by Sri Lankan army.
    Portuguese, Dutch, and British were never able to conquer the whole country even though they tried for 3 centuries. (Brits did that not from battles but from their dirty tactics). Sinhalese army used superior military strategies and tactics in those early days also....
    Read some history lessons my friend......
     
    Last edited:
    • Like
    Reactions: Jiro

    Gen. Fonseka used Gen. Sisil Weidyaratna's strategy (If I am correct) which he prepared during his days and he was very good military strategist. Eradicating LTTE in the East to focus strength to the North, using multiple offensive fronts to scatter LTTE forces and limit their guerilla advantage, cutting LTTE supplies with an offensive force alone the Western beach line, using small army groups in the jungles again to counter LTTE advantage in guerilla warfare are part of the overall strategy as I have read.
    Add to the strategy, Gen. Fonseka built army morale and belief that the war can be won and also people at that time wholeheartedly supported the vision. The ruling party was also supportive of that vision. All these helped to win a war that is said to be can't win even by some of the past SL army generals.
    So honestly you don't know what you are talking about.

    PS: Also this is not an one off victory by Sri Lankan army.
    Portuguese, Dutch, and British were never able to conquer the whole country even though they tried for 3 centuries. (Brits did that not from battles but from their dirty tactics). Sinhalese army used superior military strategies and tactics in those early days also....
    Read some history lessons my friend......
    True. This person knows nothing about war.
     
    SimMaster

    Well-known member
  • Dec 16, 2015
    9,861
    13,081
    113
    මගේ අයියා කොමාන්ඩෝ රෙජිමේන්තුවේ 3න් වෙනි රෙජිමේන්තුවේ කැප්ටන් කෙනෙක් විදියට නැති උනේ 2008 දී. 3න් වෙනි රෙජිමේන්තුව ගැන අහන්න ඔනේ නෑනේ. දිගුදුර විහිදුම් බලකාය කියන්නේ ඒකට තමා. කොටි කටේ ගිහින් කොටි ලොල්ලෝ පුක්ශනය කරලා එන්නේ. උන්ගේ මහ උන්ව මරලා. උන්ට ගූ යවලා එන්නේ. එහෙම කරාට පස්සේ හමුදා කොල්ලන්ගේ කෙල්ලන්ගේ මොරාල් මාර විදියට අප් උනා. කොටින්ගෙ මොරාල් කෙලින්ම ඩව්න්.

    නිකන් නොදන්න හුත්තක් කියන්න එපා ඒක නිසා.