බලන කට්ටිය මොකද හිතන්නේ.. 1st සෙමි එක කව්රු දිනයි ද..
මන් නම් හිතන්නේ Chile දිනයි කියල බන්. උන්ගේ team එක හොදයි. අනික Portugal හොද players සෙට් එකකටම yellow card හම්බුනානේ අන්තිම match එකේ.
Chile වල ආසම උන්
Vidal
Vargas
Alexis
උබල මොකෝ හිතන්නේ?
Mexico පර බල්ලන්ට නම් Germany ගහයි. මට පෙන්න බැ Mexico. අර Javier කියල පොරක් ඉන්නේ, මැරෙන්න ගහන්න හිතෙනවා උට.



. hoda final ekak thiyei vage.

