Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ZTE MF283U 4G Unlocked Router (Used)
ayanthamaxi
Updated:
Sunday at 8:26 PM
ලංකාවේ හොඳම උපකාරක පන්ති සහ ගුරුවරුන් එකම තැනකින් - TopTuition.lk
dulithapathum
Updated:
Saturday at 8:07 AM
Colombo
RidhMathraa ’26 🎶✨
Tmadhusanka
Updated:
Wednesday at 11:58 PM
Ad icon
Colombo
PXN V10 Pro Direct Drive Racing Wheel (Under Warranty)
Abdur Rahman
Updated:
Wednesday at 10:23 PM
Ad icon
USDT ණය සේවාව - USDT Loan Service
පුරවැසියා
Updated:
Wednesday at 4:54 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
FIFA - Last Option - VAR Robbery and FIFA Business
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

Egypt vs Argentina

ඔන්න මැච් එක.

පලවෙනි ගෝල් එක ගහන්නේ 15 වෙනි විනාඩියේදී, ඒ ඊජිප්තු කණ්ඩායමේ යසර් ඉබ්‍රහිම් විසින්

58 වෙනි විනාඩියේ මොස්ටෆා සිකෝ ගහන ගෝලය ලබාදෙන්නේ නැහැ,

එහෙම වෙන්නේ ගෝලය වදින්න කලින් පාස් කරන විට ආජන්ටිනා කණ්ඩායමේ තරගකරුවෙක් තල්ලු කරන නිසා VAR එක යොදාගෙන පසුපසට ගොඩක් වෙලා බැලීමකින් වෙන්නේ.

තරගයේ දෙවැනි ගෝලය වදින්නේ විනාඩි 67ක් ගියාට පස්සේ, ඒත් ඊජිප්තු කණ්ඩායමේ මොස්ටෆා සිකෝ

දැන් එතකොට 2-0 විදිහට තරගයේ වැඩි වාසිය ඊජිප්තු කණ්ඩායමට හැරිලා

FIFA එකේ මුලික අවශ්‍යතාවය තමයි මුදල් ඉපයීම්

ඔන්න ඕක නිසා තමයි වෙනදට නැති ඩ්‍රින්ක් බ්රේක් එකක් එහෙම දෙන්නේ වෙළඳ දැන්වීම් ප්‍රචාරණයට

මේ තරඟයේ ආජන්ටිනාව පැරදුනොත් FIFA එකට අලුත් පාපන්දු වීරයෙක් ඕන වෙනවා තමන්ගේ මුදල් ඉපයීම් වලට පන දෙන්න

මොකද මෙසී කියන්නේ ගෝල්ඩන් ශු එකක් දිනපු පට්ට පොරක්

සලා හිටියට ඒකා වැඩක් නැති නිසා, මේ තරගය සහ ඉදිරි වටවල මිනිස්සු බලල සල්ලි වැඩිපුර එන්නේ ආජන්ටිනාව අන්තිම වෙනකල් හිටියොත් තමයි

ඔන්න ඉතින් 79 වෙනි විනාඩියේ අජන්ටිනාවේ රොමෙරෝ තමන්ගේ කණ්ඩායමට පලවෙනි ගෝලය ගන්නවා

මෙසී 83 වෙනි විනාඩියේ ඔන්න තව එකක් ගහල 2-2 දක්වා සම කරනවා

එක්ස්ට්‍රා විනාඩි 3 යනකොට 93 වෙනි විනාඩියේ 3 වෙනි ගෝලය රෙෆ්රි දෙන නිසා ආජන්ටිනාව ඔන්න අවසන් පුර් ව වටයට යනවා

මේ අවස්ථාවේත් සලා තල්ලු කිරීමක් සිද්ද වෙනවා නමුත් VAR එකෙන් වාසිය ඊජිප්තුවට දෙන්නේ නැහැ.

දැන් FIFA එකට සල්ලි උපයන්න කණ්ඩායමක් ඉන්නවා

මේ සියල්ල දැන් එක අරමුණක් සහ සඳහා යොමුවෙලා ඉන්නේ

බැරිවෙලාවත් ඊජිප්තුවට ලැබුණානම් තරඟ නැරබීම 30% කින් පහල බහිනවා

[MEDIA=twitter]2074559533574234312[/MEDIA]

[MEDIA=twitter]2074565204290183673[/MEDIA]

[MEDIA=twitter]2074633935334605042[/MEDIA]

[QUOTE="NiyamaSinhalaya, post: 31500691, member: 113555"] [SIZE=6]Egypt vs Argentina ඔන්න මැච් එක. පලවෙනි ගෝල් එක ගහන්නේ 15 වෙනි විනාඩියේදී, ඒ ඊජිප්තු කණ්ඩායමේ යසර් ඉබ්‍රහිම් විසින් 58 වෙනි විනාඩියේ මොස්ටෆා සිකෝ ගහන ගෝලය ලබාදෙන්නේ නැහැ, එහෙම වෙන්නේ ගෝලය වදින්න කලින් පාස් කරන විට ආජන්ටිනා කණ්ඩායමේ තරගකරුවෙක් තල්ලු කරන නිසා VAR එක යොදාගෙන පසුපසට ගොඩක් වෙලා බැලීමකින් වෙන්නේ. තරගයේ දෙවැනි ගෝලය වදින්නේ විනාඩි 67ක් ගියාට පස්සේ, ඒත් ඊජිප්තු කණ්ඩායමේ මොස්ටෆා සිකෝ දැන් එතකොට 2-0 විදිහට තරගයේ වැඩි වාසිය ඊජිප්තු කණ්ඩායමට හැරිලා FIFA එකේ මුලික අවශ්‍යතාවය තමයි මුදල් ඉපයීම් ඔන්න ඕක නිසා තමයි වෙනදට නැති ඩ්‍රින්ක් බ්රේක් එකක් එහෙම දෙන්නේ වෙළඳ දැන්වීම් ප්‍රචාරණයට මේ තරඟයේ ආජන්ටිනාව පැරදුනොත් FIFA එකට අලුත් පාපන්දු වීරයෙක් ඕන වෙනවා තමන්ගේ මුදල් ඉපයීම් වලට පන දෙන්න මොකද මෙසී කියන්නේ ගෝල්ඩන් ශු එකක් දිනපු පට්ට පොරක් සලා හිටියට ඒකා වැඩක් නැති නිසා, මේ තරගය සහ ඉදිරි වටවල මිනිස්සු බලල සල්ලි වැඩිපුර එන්නේ ආජන්ටිනාව අන්තිම වෙනකල් හිටියොත් තමයි ඔන්න ඉතින් 79 වෙනි විනාඩියේ අජන්ටිනාවේ රොමෙරෝ තමන්ගේ කණ්ඩායමට පලවෙනි ගෝලය ගන්නවා මෙසී 83 වෙනි විනාඩියේ ඔන්න තව එකක් ගහල 2-2 දක්වා සම කරනවා එක්ස්ට්‍රා විනාඩි 3 යනකොට 93 වෙනි විනාඩියේ 3 වෙනි ගෝලය රෙෆ්රි දෙන නිසා ආජන්ටිනාව ඔන්න අවසන් පුර් ව වටයට යනවා මේ අවස්ථාවේත් සලා තල්ලු කිරීමක් සිද්ද වෙනවා නමුත් VAR එකෙන් වාසිය ඊජිප්තුවට දෙන්නේ නැහැ. දැන් FIFA එකට සල්ලි උපයන්න කණ්ඩායමක් ඉන්නවා මේ සියල්ල දැන් එක අරමුණක් සහ සඳහා යොමුවෙලා ඉන්නේ බැරිවෙලාවත් ඊජිප්තුවට ලැබුණානම් තරඟ නැරබීම 30% කින් පහල බහිනවා [MEDIA=twitter]2074559533574234312[/MEDIA] [MEDIA=twitter]2074565204290183673[/MEDIA] [MEDIA=twitter]2074633935334605042[/MEDIA] [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom