සෙමි ෆයිනල් සෙට් වෙලා තියෙන්නේ ලබන සතියේ.. කවුරු එයිද ෆයිනල්?
I need that holiday. Hope Aus will win the semiHmmmm Swd Vs Eng?
Hearts says Aus Vs Swd
Eeye tibba penalty shootout eka mens or womens longest ma eka FIFA world cup ekaka...එක මැච් එකක්වත් තවම බැලුවෙ නෑ.... ගතියක් තියෙනවද බං ඔය ටූනමන්ට් එකේ?
හොඳ ගෝල් කම්පයිලේශන් එකක් නැද්ද හොයා ගන්න?
Eeye tibba penalty shootout eka mens or womens longest ma eka FIFA world cup ekaka...
Womens football wala weda daana countries tikak wenas mens ekata wada...
Ex - USA tama ranking #1... Hebai un kalin kapuna me paaranam...
And Aus mens team ranking 27th...but womens team eka top 10 innawa....
කොල්ලන් ගේ ගේම්ස් තරම්ම ලොකු තරගයක් නෑ වගේ. ඒ වුනාට ගතියක් තියෙනවා. ලන්කාව ගහන ක්‍රිකට් මෑච් බලනවාට වඩා නම් හොදයිතෑන්ක්ස්... බලන්ඩ ඕනෙ
කොල්ලන් ගේ ගේම්ස් තරම්ම ලොකු තරගයක් නෑ වගේ. ඒ වුනාට ගතියක් තියෙනවා. ලන්කාව ගහන ක්‍රිකට් මෑච් බලනවාට වඩා නම් හොදයි
පටන් ගත්ත ගමන් goal 2යි
Mr Tap in Merchant
කොලොම්බියා ඉල්ලන් කෑවේ අපරාදේ
Sweden හරි Matildas තමා මේ පාර
Matildas huththila thami dinane, ai un 12 sellan karanava na referee th ekka. France unta goal eka dunne na buildup kiyala. mun plan karala thiyenna tickets tika vikunagannaI need that holiday. Hope Aus will win the semi
එක මැච් එකක්වත් තවම බැලුවෙ නෑ.... ගතියක් තියෙනවද බං ඔය ටූනමන්ට් එකේ?
හොඳ ගෝල් කම්පයිලේශන් එකක් නැද්ද හොයා ගන්න?
අප්ලෝඩ් කරල තියෙන වීඩියෝස් පේන්නෙ නෑ![]()