File වර්ගයක් ගෑන දෑනගන්න උදව් කරන්න. Hacking Case එකක් ද ?

VPS09

Well-known member
  • Sep 13, 2014
    6,733
    2,139
    113
    maharagama
    File වර්ගයක් ගෑන දෑනගන්න උදව් කරන්න. Hacking Case එකක් ද ?

    Machnla mata Fiverr eke buyer kenek .rtf kiyala file wargayak ewala tiyenawa ?
    man kalin ahala wt na mehema file jaathiyak, meka gana danna aya innawada ?
    Hacking case ekak da ? :oo:

    download karaganna bayai danna kenek help ekak diyallakoo :nerd:
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    rtf, docx, doc, ppt, වගේ ඕනෙ එකකින් වයිරස් කීලොගර්ස් ඇතුලු දහජරාව එන්න පුලුවන්.
    ස්කෑන් කරන එක තමා හොඳ.

    virustotal.com හොඳයි වැඩේට