File intergrity

EHDEHD

Well-known member
  • Nov 3, 2007
    10,571
    2,958
    113
    බළපිටිය
    මචං මගේ මැෂින් එකේ අද උදේ ඉදං මොනම file එකක් වත් කොපි කරන්න බෑ ... මොකක්ද මේ File intergrity එනවා.... කොපි වෙන්නෑ... මේකට විසදුමක් දෙන්න ඉක්මණට
     

    EHDEHD

    Well-known member
  • Nov 3, 2007
    10,571
    2,958
    113
    බළපිටිය
    :(

    මම මේකේ කොච්චර උදව් ඉල්ලුවත් මට කවදාවත් හරියට උදව්වක් නං ලැබිල නෑ මචංලා
    දුකයි
    :(:(:(
     

    pc kush

    Well-known member
  • Feb 5, 2010
    8,623
    2,135
    113
    මම මේකේ කොච්චර උදව් ඉල්ලුවත් මට කවදාවත් හරියට උදව්වක් නං ලැබිල නෑ මචංලා
    දුකයි
    :(:(:(
    BUMP ekath udawwak malli ;)
     

    Hummer

    Well-known member
  • Jul 15, 2009
    1,147
    349
    83
    AirBorne
    machan os eka restore karala balapan.
    "Restore to Previous Date" option eka use karapan....
    Samahara welaawata system file ekak damage welaa athi....