මේකයි සිද්ධිය
මම VPS එකක් අරන් එකට apache, mysql දාල වෙබ් සයිට් කෑල්ලක් හොස්ට් කලා. සයිට් එක වැඩ ඒකෙ ෆයිල් අප්ලෝඩ් එකේ error එකක් එනව. මම හිතන්නෙ පර්මිෂන් අවුලක්
apache log eka
PS: upload folder eke owner root. chmod 777
udaw karana hamotama +7 gane denawa
මම VPS එකක් අරන් එකට apache, mysql දාල වෙබ් සයිට් කෑල්ලක් හොස්ට් කලා. සයිට් එක වැඩ ඒකෙ ෆයිල් අප්ලෝඩ් එකේ error එකක් එනව. මම හිතන්නෙ පර්මිෂන් අවුලක්
apache log eka
PHP:
[Mon Dec 25 08:40:23.802618 2017] [:error] [pid 961] [client 0.0.0.0:14771] PHP Warning: move_uploaded_file(/var/www/html/lankaclassifieds.lk/images/uploaded/1-1514191223-0.jpg): failed to open stream: Permission denied in /var/www/html/lankaclassifieds.lk/cls/business/cls_ads.php on line 428, referer: https://lankaclassifieds.lk/ads/post-ads.html
[Mon Dec 25 08:40:23.802723 2017] [:error] [pid 961] [client 0.0.0.0:14771] PHP Warning: move_uploaded_file(): Unable to move '/tmp/phpj1M17f' to '/var/www/html/lankaclassifieds.lk/images/uploaded/1-1514191223-0.jpg' in /var/www/html/lankaclassifieds.lk/cls/business/cls_ads.php on line 428, referer: https://lankaclassifieds.lk/ads/post-ads.html
PS: upload folder eke owner root. chmod 777
udaw karana hamotama +7 gane denawa
Last edited:

run as root security issues lu ban.