File Sharing කිසිවෙක්ට නැවැත්විය නොහැකියි

coolkasun

Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113
    37
    File Sharing කිසිවෙක්ට නැවැත්විය නොහැකියි

    uB2sO.jpg



    Tribler යනුවෙන් නවතම File sharing මෘදෘකාංගයක් නිකුත් කර තිබෙනවා. (Bit Torrent client ) , මෙය අවුරුදු 6 ක් තිස්සේ සිදුකල පරීක්ශනයක ප්‍රතිඵලයි. මෙහි File Sharing වන කේන්ද්‍රයක් නොමැති අතර කිසිදු ආයතනයකට Block කල නොහැකි බවයි සදහන් වන්නේ.

    මෙතනින් බා ගන්න


    Code:
    http://www.tribler.org/
     
    Last edited: