File Sharing කිසිවෙක්ට නැවැත්විය නොහැකියි
Tribler යනුවෙන් නවතම File sharing මෘදෘකාංගයක් නිකුත් කර තිබෙනවා. (Bit Torrent client ) , මෙය අවුරුදු 6 ක් තිස්සේ සිදුකල පරීක්ශනයක ප්රතිඵලයි. මෙහි File Sharing වන කේන්ද්‍රයක් නොමැති අතර කිසිදු ආයතනයකට Block කල නොහැකි බවයි සදහන් වන්නේ.
මෙතනින් බා ගන්න

Code:
http://www.tribler.org/
Last edited: