File Upload කර සල්ලි හොයන්න ( Fileserve )

2020isuru

Well-known member
  • Oct 19, 2007
    981
    158
    63
    colombo
    File Upload කර සල්ලි හොයන්න ( Fileserve )

    untitled1.JPG



    ඔයාලට මම අද කියන්නේ Bux සම්බන්ධ දෙයක් ගැන නෙමෙයි. මේ කියන විදිහ අනුව අපිට පොඩි වැඩක් කරන්න තියෙන්නේ.ඔයාට තියෙන්නේ මේ මම කියන Site එකේ ගිහින් Register වෙන්න.ඊට පස්සේ ඔයාට හම්බුවෙනවා 500GB වෙබ් ඉඩක් ඔයාට ඒ වෙබ් ඉඩේ ඕනැම File ප්‍රමානණයක් Upload කරන්න පුළුවන්.හැබැයි ඔයා දාන එක File එකක උපරිම ප්‍රමාණය වෙන්න පුළුවන් 1024MB ඒ කිව්වේ 1GB.ඔයා ඒ කියපු විදිහට ඔයාගේ ඒ File Internet එකට Upload කරාම ඒ File වෙනම list එකක පෙන්නන්න පටන් ගන්නවා.ඒ File වල Link එක අරගෙන ගිහින් ඔයාගේ යාළුවන් අතරේ ප්‍රසිද්ධ කරන්න.ඒ අය ඇවිත් මේ File එක Download කරාම ඔයාට සල්ලි හම්බුවෙනවා.මම මේ දාලා තියෙන වගුවේ පිලිවලට තමා ඒත් හම්බුවෙන්නේ ඒ කිව්වේ අපි ලොකු File එකක් Upload කරලා ඒ File එක 1000ක් Upload කලොත් අපිට $25ක් ම හම්බුවෙනවා.ඒ වුනාට අපේ File Download කරන එක්කෙනා ඉන්න රට අනුව ඒක වෙනස් වෙනවා.

    untitled.JPG


    ඔය මම දාලා තියෙන වගුවේ A කියන වර්ගයට අයිති වෙන්නේ ඇමරිකාව ,එක්සත් රාජධානිය ,කැනඩාව කියන රටවල් B කියන වර්ගෙට අයිතිවෙන්නප්‍රන්ශය,ජර්මනිය ස්පාඤ්ඤය ,පෘතුගාලය ,ඉතාලිය ,ඩෙන්මාර්කය , ස්වීඩනය ,ස්විට්සර්ලන්තය ,නෙදර්ලන්තය ,නොර්වේ ,අයර්ලන්තය ,පින්ලන්තය ,ඕස්ටේලියාව ,නවසීලන්තය කියන රටවල් C වර්ගයට අයිති වෙන්නේ රුසියාව, ඕස්ට්‍රියාව ,පෝලන්තය ,රුමේනියාව,හන්ගේරියාව , චෙච් ජනපදය ,බෙල්ජියම ,Latvia ,Estonia,ලිතුවේනියාව , ල්ක්සම්බර්ග් , ස්ලොවේනියාව,ස්ලෝවැකියාව ,සයිප්‍රස් , Sierra Leone , Liechtenstein , Bulgaria , ග්‍රීසිය ,තුර්කිය ,ඉරානය ,ජපානය ,සිංගප්පූරුව ,මලයාසියාව ,දකුණු අප්‍රිකාව,කුවේට් ,බහරේන්,කටාර් ,සවුදි අරාබිය ,එක්සත් අරාබි එමීර් රාජ්යය , බ්‍රසීලය , ඕමාන් ,Malt ,Gibraltar කියන රටවල්. D කියන වර්ගයට අයිති වෙන්නේ වෙනත් රටවල්.ඒ කියනේ මේ වෙනත් ගොඩේ තමයි අපේ මේ ශ්‍රීලංකාව තියෙන්නේ. අඩු ගානක් හම්බුනාට අපේ රටේ අය ගොඩක් Download කලාම අපිටත් හොඳ ගානක් හොයාගන්න පුළුවන්.ඒවගේමයි ඔයාගේ Referral ලා හම්බුකරන ප්‍රමාණයෙන් 25%ක් ඔයාට හම්බුවෙනවා.ඒ වුනාට ඒ Referral ලාට හම්බුවෙන ගානේ කිසිම අඩුවක් වෙන්නේ නැ.ඒවගේම තමයි ඔයාට පුළුවන් Alert Pay, PayPal කියන ඒවා ඔස්සේ සල්ලිගන්න පුළුවන්.:D:D


    මෙතනින් Account එකක් හදාගන්න