Filesonic, Hotfile Premium Accounts

Capricorn-L

Well-known member
  • Apr 12, 2011
    946
    399
    63
    Sri Lanka
    මෙන්න ගෙනාවා ෆයිල්සොනික් හා හොට්ෆයිල් ප්‍රිමියම් අකවුන්ට් ටිකක්

    අහ්.. නිංකං දෙන්නේ නැ... PM එකක් දාන්න මම එවන්නම්

    IDM දාලා යුස් කලොත් හොදා.. නැත්තම් ඊට පස්සේ මට කෑ ගහන්න එපා වැඩ නැ කියලා :rofl::rofl:

    මේ ඔක්කොම දෙන ඒවා මම චෙක් කරලා තියෙන්නේ ඕං :yes:

    වැඩේට කැමතිනම් අර මොනවාද ඒවා දෙන්න පුලුවන් :P

     

    Capricorn-L

    Well-known member
  • Apr 12, 2011
    946
    399
    63
    Sri Lanka
    Filesonic ඉල්ලලා තිබුන හැමෝටම PM කළා.. ඔයාලට අකවුන්ට් එකක් ඕනේනම් මට PM එකක් දාන්න.. එතකොට එවන්න ලේසියි..

    Hotfile අයට එවන්න බැරිඋනා.. මගේ අකවුන්ට් එකේ පොඩි අවුලක්.. ඉක්මණට එවන්නම්.. ඒ අයටත්

    රෙප්+++ දුන්න අයටත් බොහොම ස්තුතියි!!!