filezilla භාවිතා කර files free upload කරමු

mcwolfe

Well-known member
  • Jul 24, 2011
    6,919
    838
    113
    filezilla භාවිතා කර files free upload කරමු

    FTP සයට වලට ලේසියෙන් filezilla යොදාගෙන ෆයිල්ස් upload කරන ආකාරය අපිබලමු.:yes:
    filezilla-5.jpg


    මෙතනින් අවශ්‍යමෘදු කාංගය ලබාගන්න.:yes:
    http://filezilla-project.org/download.php?type=client

    මම හිතන්නේ ස්ථාපිත කරන ආකාරය කියන්න ඕන නැතිවෙයි. ඒකත් දැනගන්න ඕනනම් කියන්න.:yes:

    ඉන්ස්ටෝල් කරල ඕපන්කළාම මේවගේ දර්ශනය වෙයි.



    Uploaded with ImageShack.us

    සයිට් එක ලබාගැනීමට Menu bar>file>site manager යන්න.



    Uploaded with ImageShack.us

    new site ක්ලික් කරන්න



    Uploaded with ImageShack.us

    මෙහිදී තමන් කැමති Ftp upload site කිහිපයක් වුවද ඇතුලු කළහැක. මම මේ සදහා යොදාගන්නේ file serve අඩවියයි. ඔබට කැමතිනම් වෙනත් සයිට් එකක් යොදාගන්න.

    මෙම ස්ථානයෙන් ගොස් ගිනුමක් හදාගන්න.
    http://www.fileserve.com/

    ගිනුමට ඇතුල්වී upload>FTP upload යන්න



    Uploaded with ImageShack.us


    ඉන්පසු පහත රූපයේ ආකාරයට F1 කොටසේ ඇති තොරතුරු දමා එම වින්ඩෝව පුරවන්න. පුරවා ඉවර උනාම connect බොත්තම ඔබන්න.




    Uploaded with ImageShack.us

    එවිට filezilla එම සර්වරයත් සමග සම්බන්ධ වනුඇත. අවසානයේ යනුවෙන් පණිවිඩයක් දිස්වේ.

    Status: Directory listing successful :yes:

    දැන් බලමු අප්ලෝ කරන්නේ කෙසේද කියා.



    Uploaded with ImageShack.us

    හරි මෙතන තියෙන local site කියන කොටසෙන් තමන්ට ඕන ෆයිල් එක හොයාගන්න. ඊට පස්සෙ ෆයිල්එක right click කරල හරි, කෙලින්ම ඩබල් click හරි කරන්න. එතකොට upload වෙනචපෙනෙයි. :yes:



    Uploaded with ImageShack.us



    Uploaded with ImageShack.us

    මේ තියෙන්නේ අප් කරපු ෆයිල් එක :yes::yes:


    http://www.fileserve.com/file/NBue6Fh




    Uploaded with ImageShack.us

    කරල බලල හොද නරක කියන්න:yes:


     
    • Like
    Reactions: plusone