filezilla වලින් මගේ web එක අප්ලෝඩ් කරන්න බැරියෝ

olu bakka

Well-known member
  • Aug 18, 2011
    22,805
    23,493
    113
    filezilla වලින් මගේ web එක අප්ලෝඩ් කරන්න බැරියෝ

    මම හදපු වෙබ් සයිට් එකක් filezilla වලින් අප්ලෝඩ් කරන්න හදනව හදනව බැහැ.http://www.000webhost.com/ වලට තමයි අප්ලෝඩ් කරන්න හැදුවෙ.එතකොට මෙහෙම වැටෙනව.
    Status: Resolving address of freemms.comoj.com
    Status: Connecting to **.***.***.**:**...
    Error: Connection timed out
    Error: Could not connect to server
    Status: Waiting to retry...
    Status: Resolving address of freemms.comoj.com
    Status: Connecting to 3**.***.***.**:**...
    Status: Connection attempt failed with "ETIMEDOUT - Connection attempt timed out".
    Error: Could not connect to server

    මෙතන තියෙන විදිහට තමයි කලේ.
    උදවු කරපන්කො
     

    Ayeshlive

    Well-known member
  • Jul 1, 2011
    10,570
    943
    113
    *̶͑̾̾​̅ͫ͏̙̤g͛͆̾ͫ̑͆&
    Machan connection timed out wenawanam issaralama balapan hostingpanel eken FTP account eke IP eka harida kiyala. samahara hostsla innawa FTP/Apache IP addresses 2ka run karanawa.
    Server down wennath puluwan.
    Machan second retry eke 3**.**.**.** server ekakata connect wenna hyadanne umbe DNS server ekata pissuda ban ? (IP address range eka 1-255 ban.)
     

    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    මචන් 000 ලගෙ පොඩි අවුලකට තියෙන්නෙ හිටපු ගමන් ඔක ඩවුන් වෙනවා:dull:
    ඒ සයිට් එකට ගිහින් බලන්න එකෙ අප්ඩෙට් එකක් දලා ඇති ඩවුන් උන අයි පී ටික ගැන එහෙම නැත්නම් යුසර්නෙම්,පාස්වර්ඩ්,සවර් එක හරියට දිලද බලන්න:yes:
    ජයවේවා
    11.gif