Fill-T රැප් පොඩි ලල් එකක් තියනවනේ

Cypress

Well-known member
  • Jul 22, 2021
    16,171
    27,635
    113
    mqdefault.jpg


    😹 😹 😹 😹
     

    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,363
    12,629
    113
    Piliyandala
    උගේ ඒවා නරකයි කියන්න බෑ බන්, උටත් ෆෑන් බේස් එකක් ඉන්නව. ඒ ජෝන්රා එකේ රැප් අහන
     

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,895
    11,348
    113
    අඩු කුලෙ රස්තියාදු කාරයොන්ගෙ අඩු කුලෙ රැප්, පවුල් කන්න වත් දන්නෙ නැති එකෙක්. ඌ කියන එවා ඌවත් දන්නෙ නෑ
     
    • Like
    Reactions: HKavinda

    mahadana_muththa

    Well-known member
  • Jan 5, 2020
    2,110
    2,627
    113
    Mokakda ban meke theruma? Nikan wachana tikak witharane. Aduma Eminem wage un rap eken mokak hari storiyak kiyanawa. Mu me nikan pissek wage kiyawanawa
     
    • Haha
    Reactions: Shamal3001

    Udee KJ

    Well-known member
  • Feb 10, 2023
    4,986
    4,418
    113
    අඩු කුලෙ රස්තියාදු කාරයොන්ගෙ අඩු කුලෙ රැප්, පවුල් කන්න වත් දන්නෙ නැති එකෙක්. ඌ කියන එවා ඌවත් දන්නෙ නෑ
    meka aththa. :yes:
    U 6th lane eke karapu track Wala rap hodai
    matath tikak hari hoda e tika witharayi.