FILL T famous wenna try akranwada?

redhat

Well-known member
  • Aug 2, 2008
    3,108
    2,505
    113
    Redhat lab - Aukland
    49086001_2392969227600775_8462548670909251584_n.jpg
     

    slsaico

    Well-known member
  • Jul 19, 2008
    5,416
    2,461
    113
    ඇල්ල
    උන් උන්ගේ ගමන ගිහිල්ලා ඉවරයි. අපි තම කිරියේ ඉදන් උන් ගැන කියවනවා - බනිනවා - ඒ හේතුව නිසා උන් තව තවත් ඉදිරියට යනවා.

    වෙනස් වෙමු... කුහක කම අත්අරමු.
    අලුත් දෙක් කරලා සල්ලි හොයමු.. ජංගි හරියට අදින විඩියෝ කරලා දාපන් ඉරාජ් ෆිල්ට් කැලේ...

    අලුත් දෙයක් කරමු.. අනුන් ගැන කතා නොකර ඉදිමු.. දියුණුව එතනයි..

    උදාහරණ - ඉර‌ාජ් / මහින්ද රාජපක්ෂ -මුං කවදාවත් අනුන් ගැන ලොකුවට කතා කරලා නැ.. මම දන්න විදියට-


    2019 - ජය කුදලා ගෙන උඹලා ලගට වරේල්ලා - :love::love::love::love::love: