මේ වගේ පිස්සු හුටන්නො සෙට් එකක් වෙනම ඉන්නවා බන්. උන් ජීවත් වෙන්නෙ ඇමරිකාවෙ කියල හිතන් ඉන්නේ. මුන්ට සුද්දො පශ්චාත් බාගෙ රමණයෙ යෙදිල වගේ.. අනේ මන්ද... විකාර බන්.. හෙන දඩ ලොකු ටීෂර්ට් එකක් අදියි.. ඒකෙ ලොකුවට කුනුහරපයක් ගහගනියි. මූන වැහෙන්න තොප්පියක් දාගනියි. පුකෙන් බාගයක් පේන්න ලොකුවට කලිසමක් අදියි. බල්ලන්ට දාන තරම් දම්වැල් දෙක තුනක් බෙල්ලෙ එල්ල ගනියි. කාත් එක්ක හරි කේන්තියෙන් / තරහින් මොනව හරි කියනවා වගේ වචන ටිකක් කියයි. මෙන්න රැප්.. අනේ හුකේ... මුන් වෙන උන්ව කොපි කරන්න ගිහින් නානව උපරිමේටම...




[/COLOR][/SIZE][/CENTER]