filling station

audiR8

Well-known member
  • Nov 24, 2012
    1,185
    157
    63
    මචන්ලා පෙට්‍රොල් ශෙඩ් එකක් පටන් ගන්න අදහසක් තියනවා.එකට අවසර ගන්නත් අව්ලක් නැ;);););).කීයක් විතර වියදමක් යයිද.දන්න කෙනෙක් උදව්වක් කරනවද නැත්තම් බම්ප් එකක් වත් දගෙන යන්න
     

    ishwick

    Member
    Aug 1, 2012
    1,555
    219
    0
    වියදමනන් නොදනී. දේශපාලන සවියක් තිබෙනන් වටි :rolleyes:
     

    audiR8

    Well-known member
  • Nov 24, 2012
    1,185
    157
    63
    dannay natiwa guess karanna be nay mcn... ehayma kivvoth boru gaanak aniva
    filling station owner kenek contact karapan pita gamaka ugen normal idea ekak ganna puluwan..

    tawa bank walinuth ideas ganna puluwan
    thanks machan.good idea ehema karala balannm